Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
"එළකිරි සත්දියවර" 2025 - අදියර 1 🙏
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිත්රවරුනි එහෙනම් අපි හැමෝම එකතුවෙලා "එළකිරි සත්දියවර" 2025 - අදියර 1 සාර්තකව අවසන් කරා

පුන්චි දෙයක්, හැබයි මේ පුන්චි දේ අපි කරේ එක දවසෙන් කීයලා අමතක කරන්න එපා. මාතෘකාව කතාකිරිම ගිය කාලය, මුදල් එකතුකිරිමට ගිය කාලය, අදියට අවසන්කිරිමට ගිය කාලය එක්ක බලනකොට අපිට මීට වඩා විශාල සහ කලක් පවතින දෙයක් කරන්න පුලුවන්.

අපි ඒක කරනවා.

පුන්චි බබාලට ඕනකරන නෙට් 100ක් සහ පුන්චි බබාලට ඕනකරන සබන් කැට 150ක් අපි ගිහින් බාරදුන්නා ලසන්නට පැක් කරලා.

අපිත් එක්ක මේ කටයුත්තට මුදල් වලින්, ශ්රමයෙන් සහ තමන්ගේ අදහස් වලින් අපිව දිරිගන්වපු හැමෝටම තුතිපුදකරනවා.

අපිත් එක්ක තම කාලය වෙනකරමින් සහ ප්රවාහන කටයුතු සම්පදානය කල [USER=510186]@හෙනයා[/USER] සොයුරාට විශේශ ස්තුතිය පිරිනමන අතර අප හා සම්බන්ද උන අනිත් සොයුරා පිලිබදව ඔහුගෙ ඉල්ලිම පරිදි තොරතුරු හෙලි නොකරනු ලැබේ.

නැවත වරක් අප සමහ සම්බදවුන, අපව දිරිගන්වපු හැමෝම වගේ කීරියේ සියලුදෙනාටම තුති පුදන අතර, වියදම් පිලිබද සාරන්ශ විස්තරය හෙට දින මේ නූලෙම සදහන් කරන්නම්.

අපි තව එකක් නෙමේ, මේ වගේ තව ගොඩක් කරනවා

උබලගෙ මහන්සිය, උබලගෙ ශ්රමය, උබලගෙ වචන අපි එකතුවෙලා හුස්මකට හැරෙව්වා

Elakiri.com

නොහැක්කක් නොමැත

-උබලගේ වෝල්ටර් සුදු-

[QUOTE="Walter White, post: 31108016, member: 573363"] මිත්රවරුනි එහෙනම් අපි හැමෝම එකතුවෙලා "එළකිරි සත්දියවර" 2025 - අදියර 1 සාර්තකව අවසන් කරා 🙏👊 පුන්චි දෙයක්, හැබයි මේ පුන්චි දේ අපි කරේ එක දවසෙන් කීයලා අමතක කරන්න එපා. මාතෘකාව කතාකිරිම ගිය කාලය, මුදල් එකතුකිරිමට ගිය කාලය, අදියට අවසන්කිරිමට ගිය කාලය එක්ක බලනකොට අපිට මීට වඩා විශාල සහ කලක් පවතින දෙයක් කරන්න පුලුවන්. අපි ඒක කරනවා. පුන්චි බබාලට ඕනකරන නෙට් 100ක් සහ පුන්චි බබාලට ඕනකරන සබන් කැට 150ක් අපි ගිහින් බාරදුන්නා ලසන්නට පැක් කරලා. අපිත් එක්ක මේ කටයුත්තට මුදල් වලින්, ශ්රමයෙන් සහ තමන්ගේ අදහස් වලින් අපිව දිරිගන්වපු හැමෝටම තුතිපුදකරනවා. අපිත් එක්ක තම කාලය වෙනකරමින් සහ ප්රවාහන කටයුතු සම්පදානය කල [USER=510186]@හෙනයා[/USER] සොයුරාට විශේශ ස්තුතිය පිරිනමන අතර අප හා සම්බන්ද උන අනිත් සොයුරා පිලිබදව ඔහුගෙ ඉල්ලිම පරිදි තොරතුරු හෙලි නොකරනු ලැබේ. නැවත වරක් අප සමහ සම්බදවුන, අපව දිරිගන්වපු හැමෝම වගේ කීරියේ සියලුදෙනාටම තුති පුදන අතර, වියදම් පිලිබද සාරන්ශ විස්තරය හෙට දින මේ නූලෙම සදහන් කරන්නම්. අපි තව එකක් නෙමේ, මේ වගේ තව ගොඩක් කරනවා 👊👊👊 [IMG width="551px"]https://i.imgur.com/tVac682.jpeg[/IMG] [IMG width="549px"]https://i.imgur.com/JGmZboz.jpeg[/IMG] [IMG width="546px"]https://i.imgur.com/hl877f6.jpeg[/IMG] [IMG width="542px"]https://i.imgur.com/2QEjsGj.jpeg[/IMG] උබලගෙ මහන්සිය, උබලගෙ ශ්රමය, උබලගෙ වචන අපි එකතුවෙලා හුස්මකට හැරෙව්වා 💙 [B]Elakiri.com නොහැක්කක් නොමැත[/B] -උබලගේ වෝල්ටර් සුදු- [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom