"එළකිරි සත්දියවර" 2025 - අදියර 1 🙏

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,583
    124,948
    113
    දෙහිවල
    මිත්‍රවරුනි එහෙනම් අපි හැමෝම එකතුවෙලා "එළකිරි සත්දියවර" 2025 - අදියර 1 සාර්තකව අවසන් කරා 🙏👊

    පුන්චි දෙයක්, හැබයි මේ පුන්චි දේ අපි කරේ එක දවසෙන් කීයලා අමතක කරන්න එපා. මාතෘකාව කතාකිරිම ගිය කාලය, මුදල් එකතුකිරිමට ගිය කාලය, අදියට අවසන්කිරිමට ගිය කාලය එක්ක බලනකොට අපිට මීට වඩා විශාල සහ කලක් පවතින දෙයක් කරන්න පුලුවන්.

    අපි ඒක කරනවා.

    පුන්චි බබාලට ඕනකරන නෙට් 100ක් සහ පුන්චි බබාලට ඕනකරන සබන් කැට 150ක් අපි ගිහින් බාරදුන්නා ලසන්නට පැක් කරලා.

    අපිත් එක්ක මේ කටයුත්තට මුදල් වලින්, ශ්‍රමයෙන් සහ තමන්ගේ අදහස් වලින් අපිව දිරිගන්වපු හැමෝටම තුතිපුදකරනවා.

    අපිත් එක්ක තම කාලය වෙනකරමින් සහ ප්‍රවාහන කටයුතු සම්පදානය කල @හෙනයා සොයුරාට විශේශ ස්තුතිය පිරිනමන අතර අප හා සම්බන්ද උන අනිත් සොයුරා පිලිබදව ඔහුගෙ ඉල්ලිම පරිදි තොරතුරු හෙලි නොකරනු ලැබේ.

    නැවත වරක් අප සමහ සම්බදවුන, අපව දිරිගන්වපු හැමෝම වගේ කීරියේ සියලුදෙනාටම තුති පුදන අතර, වියදම් පිලිබද සාරන්ශ විස්තරය හෙට දින මේ නූලෙම සදහන් කරන්නම්.

    අපි තව එකක් නෙමේ, මේ වගේ තව ගොඩක් කරනවා 👊👊👊

    tVac682.jpeg


    JGmZboz.jpeg


    hl877f6.jpeg


    2QEjsGj.jpeg


    උබලගෙ මහන්සිය, උබලගෙ ශ්‍රමය, උබලගෙ වචන අපි එකතුවෙලා හුස්මකට හැරෙව්වා 💙

    Elakiri.com
    නොහැක්කක් නොමැත


    -උබලගේ වෝල්ටර් සුදු-
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,713
    113
    සතුටුයි... තව කරමු... පොඩි උනත් මේ වෙලාවේ මිනිස්සුන්ට මේ දේවල් වටිනවා..
    මේ වැඩේට මුලිකත්වේ අරගෙන සංවිධානේ කරලා වැඩේ ලස්සනට ඉවර කරට @Walter White බොහොම ස්තුතියි, ගොඩක් පින්.