Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි සත්දියවර" 2025 - අදියර 2 🙏
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිතුරනි, අපි කෙටි කාලයක් ඇතුලත අපේ "එලකිරි සත්දියවර 2025 - අදියර 1 අවසන් කරපු නිසා, බහුතර ඉල්ලිම මත අදියර 2 දියත් කරන්න අපි තිරනය කරලා තියෙනවා. පලමු අදියර පහත නුලෙන්

https://elakiri.com/threads/එළකිරි-සත්දියවර-2025-අදියර-1-.2233312/

ඊලග වැඩේ විදියට කරන්න අපි දැනට හිතන් ඉන්න පාසල් ළමුන් සදහා පොත් බෑග් 100 පිලිබදව විමසන්න මම අද දෙරණට ගියා. එයාලා දැන්ම පාසල් උපකරණ යවන්නේ නැහැ. නමුත් තව සති දෙකකින් වගේ තමයි ප්රාදේශීය වර්තකරාවන් හරහා පාසල් විදුහල්පතිවරුන් සම්බන්දකරගෙන පාසල් උපකරණ බෙදදෙන්නේ.

ඉතින් මං Atlas එකට කතාකරලා Quotation එකක් ගත්තා. අපිට සැලකියයුතු Discount එකකුත් හම්බුනා. පහලින් තියෙනවා විස්තර. හොදනම්, කැමතිනම් වැඩේට බහිමු

කට්ටිය අද, හෙට හොදට කතාකරලා හොද දෙයක් කරමු. මේ බෑග් එක පට්ට. අවුරුදු දෙකක් විතර හොදටම පාවිච්චි කරන්න පුළුවන්. අපේ ofz එකේ CSR එකට ගත්තේ මේවා. අනික අපි මේක ගන්නේ direct Atlas එකෙන්.

බැග් අයිතම පහල ලින්කුවෙන් ගන්න. පාට ගලපලා ගන්න පුළුවන්. එහෙනම් බලලා හෙට හවස වගේ වෙද්දී තීරණය කරමු.

https://www.atlas.lk/myshop/product-category/bags/school-bags/

මොනවද දෙන්නේ? Atlas Active Fit School Bag Black L C1

කීයක්ද? 100ක්

කොහෙන්ද ගන්නේ? Atlas Axillia Co. (PVT) LTD

කාටද දෙන්නේ? මනුසත් දෙරණට

මීට අමතරව කාගෙහරි ගාව තියෙනම් අදහස් නූලේ දාමු. අපි එකතුවෙලා, තිරනය කරලා වැඩේ කරමු. තුති

ඉතින් හදමු අපි අලුත් පරපුරක්

[QUOTE="Walter White, post: 31112774, member: 573363"] මිතුරනි, අපි කෙටි කාලයක් ඇතුලත අපේ "එලකිරි සත්දියවර 2025 - අදියර 1 අවසන් කරපු නිසා, බහුතර ඉල්ලිම මත අදියර 2 දියත් කරන්න අපි තිරනය කරලා තියෙනවා. පලමු අදියර පහත නුලෙන් 👇👇👇 [URL='https://elakiri.com/threads/%E0%B6%91%E0%B7%85%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92-%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB-2025-%E0%B6%85%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%BB-1-%F0%9F%99%8F.2233312/']https://elakiri.com/threads/එළකිරි-සත්දියවර-2025-අදියර-1-🙏.2233312/[/URL] ඊලග වැඩේ විදියට කරන්න අපි දැනට හිතන් ඉන්න පාසල් ළමුන් සදහා පොත් බෑග් 100 පිලිබදව විමසන්න මම අද දෙරණට ගියා. එයාලා දැන්ම පාසල් උපකරණ යවන්නේ නැහැ. නමුත් තව සති දෙකකින් වගේ තමයි ප්රාදේශීය වර්තකරාවන් හරහා පාසල් විදුහල්පතිවරුන් සම්බන්දකරගෙන පාසල් උපකරණ බෙදදෙන්නේ. ඉතින් මං Atlas එකට කතාකරලා Quotation එකක් ගත්තා. අපිට සැලකියයුතු Discount එකකුත් හම්බුනා. පහලින් තියෙනවා විස්තර. හොදනම්, කැමතිනම් වැඩේට බහිමු 🙏🙏 [IMG alt="G5tJxIw.jpeg"]https://i.imgur.com/G5tJxIw.jpeg[/IMG] කට්ටිය අද, හෙට හොදට කතාකරලා හොද දෙයක් කරමු. මේ බෑග් එක පට්ට. අවුරුදු දෙකක් විතර හොදටම පාවිච්චි කරන්න පුළුවන්. අපේ ofz එකේ CSR එකට ගත්තේ මේවා. අනික අපි මේක ගන්නේ direct Atlas එකෙන්. බැග් අයිතම පහල ලින්කුවෙන් ගන්න. පාට ගලපලා ගන්න පුළුවන්. එහෙනම් බලලා හෙට හවස වගේ වෙද්දී තීරණය කරමු. [URL]https://www.atlas.lk/myshop/product-category/bags/school-bags/[/URL] මොනවද දෙන්නේ? Atlas Active Fit School Bag Black L C1 කීයක්ද? 100ක් කොහෙන්ද ගන්නේ? Atlas Axillia Co. (PVT) LTD කාටද දෙන්නේ? මනුසත් දෙරණට මීට අමතරව කාගෙහරි ගාව තියෙනම් අදහස් නූලේ දාමු. අපි එකතුවෙලා, තිරනය කරලා වැඩේ කරමු. තුති 👊👊 ඉතින් හදමු අපි අලුත් පරපුරක් 🖤 [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom