එළකිරි සත්දියවර" 2025 - අදියර 2 🙏

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,580
    124,909
    113
    දෙහිවල
    මිතුරනි, අපි කෙටි කාලයක් ඇතුලත අපේ "එලකිරි සත්දියවර 2025 - අදියර 1 අවසන් කරපු නිසා, බහුතර ඉල්ලිම මත අදියර 2 දියත් කරන්න අපි තිරනය කරලා තියෙනවා. පලමු අදියර පහත නුලෙන් 👇👇👇

    https://elakiri.com/threads/එළකිරි-සත්දියවර-2025-අදියර-1-🙏.2233312/

    ඊලග වැඩේ විදියට කරන්න අපි දැනට හිතන් ඉන්න පාසල් ළමුන් සදහා පොත් බෑග් 100 පිලිබදව විමසන්න මම අද දෙරණට ගියා. එයාලා දැන්ම පාසල් උපකරණ යවන්නේ නැහැ. නමුත් තව සති දෙකකින් වගේ තමයි ප්‍රාදේශීය වර්තකරාවන් හරහා පාසල් විදුහල්පතිවරුන් සම්බන්දකරගෙන පාසල් උපකරණ බෙදදෙන්නේ.

    ඉතින් මං Atlas එකට කතාකරලා Quotation එකක් ගත්තා. අපිට සැලකියයුතු Discount එකකුත් හම්බුනා. පහලින් තියෙනවා විස්තර. හොදනම්, කැමතිනම් වැඩේට බහිමු 🙏🙏

    G5tJxIw.jpeg

    කට්ටිය අද, හෙට හොදට කතාකරලා හොද දෙයක් කරමු. මේ බෑග් එක පට්ට. අවුරුදු දෙකක් විතර හොදටම පාවිච්චි කරන්න පුළුවන්. අපේ ofz එකේ CSR එකට ගත්තේ මේවා. අනික අපි මේක ගන්නේ direct Atlas එකෙන්.

    බැග් අයිතම පහල ලින්කුවෙන් ගන්න. පාට ගලපලා ගන්න පුළුවන්. එහෙනම් බලලා හෙට හවස වගේ වෙද්දී තීරණය කරමු.

    https://www.atlas.lk/myshop/product-category/bags/school-bags/

    මොනවද දෙන්නේ? Atlas Active Fit School Bag Black L C1
    කීයක්ද? 100ක්
    කොහෙන්ද ගන්නේ? Atlas Axillia Co. (PVT) LTD
    කාටද දෙන්නේ? මනුසත් දෙරණට

    මීට අමතරව කාගෙහරි ගාව තියෙනම් අදහස් නූලේ දාමු. අපි එකතුවෙලා, තිරනය කරලා වැඩේ කරමු. තුති 👊👊

    ඉතින් හදමු අපි අලුත් පරපුරක් 🖤
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    එල එල මාත් සෙට් උනා... ✌️

    ඔයිට වඩා සල්ලි එකතු වෙනවනම් අපිට බැරිද පොත් බෑග් එකත් එක්ක තව මොනාහරි පැකේජ් කරලා දෙන්න? පොත්, පෑන්, පැන්සල් වගේ? ඕනෙනම් බෑග් එක ඇතුලට දාල දෙන්නත් පුලුවන්නේ...
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    එල එල මාත් සෙට් උනා... ✌️

    ඔයිට වඩා සල්ලි එකතු වෙනවනම් අපිට බැරිද පොත් බෑග් එකත් එක්ක තව මොනාහරි පැකේජ් කරලා දෙන්න? පොත්, පෑන්, පැන්සල් වගේ? ඕනෙනම් බෑග් එක ඇතුලට දාල දෙන්නත් පුලුවන්නේ...
    මේකත් හොද අදහස.. හැබැයි ලොකු ගානක් එකතු කරන්න වෙනවා..
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,795
    18,595
    113
    එල එල මාත් සෙට් උනා... ✌️

    ඔයිට වඩා සල්ලි එකතු වෙනවනම් අපිට බැරිද පොත් බෑග් එකත් එක්ක තව මොනාහරි පැකේජ් කරලා දෙන්න? පොත්, පෑන්, පැන්සල් වගේ? ඕනෙනම් බෑග් එක ඇතුලට දාල දෙන්නත් පුලුවන්නේ...
    මේකත් හොද අදහස වැඩියෙන් සල්ලි එකතු උනොත් ඒකත් කරමු.

    පාසැල් බෑග් වැඩේට මාත් පක්ශයි
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,360
    6,526
    113
    එල එල මාත් සෙට් උනා... ✌️

    ඔයිට වඩා සල්ලි එකතු වෙනවනම් අපිට බැරිද පොත් බෑග් එකත් එක්ක තව මොනාහරි පැකේජ් කරලා දෙන්න? පොත්, පෑන්, පැන්සල් වගේ? ඕනෙනම් බෑග් එක ඇතුලට දාල දෙන්නත් පුලුවන්නේ...
    පැක්එක කඩන්න වෙයි ඒවා ඇතුලට දාන්න.

    හෙට දවසෙ ෆයිනල් කරල අනිද්දා දවසෙ මූල්‍ය දායකත්වයට වෙන්කරමු. (ආදර්ශයක් පමණි)
    ------ Post added on Dec 5, 2025 at 9:11 PM