"එළකිරි සත්දියවර" 2025 - OFFICIAL

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,562
    124,790
    113
    දෙහිවල
    පහත නුලෙන් අපි කතාකරපු විදියට, අපි කුඩා දරුවන් වෙනුවෙන් "Newborn Printed Baby Net" පරිත්‍යාගයක් සිදුකරනවා මේ වෙච්ච ස්වබාවික විපතෙන් අගතියටපත් දරුවන් වෙනුවෙන්. සම්පුර්න විස්තරය පහලින් මචන්ලා.

    මචන් අපේ වැඩේ මෙහමයි 👇 👇

    මොනවද දෙන්නේ? Newborn Printed Baby Net
    කීයක්ද? 100ක්
    කොහෙන්ද ගන්නේ? Rainco Pvt Ltd
    කාටද දෙන්නේ? මනුසත් දෙරණට

    දෙරණ නොම්මරේ : අමිත් අසංක - 071-4222668
    Rainco නොම්මරේ : නිරෝෂන් - 076-5346768

    කෝස්ට් එක 👇👇

    Newborn Printed Baby Net
    Nos 1 මිල : 1,050
    Nos 100 මිල : 1,050 X 100 = 100,500
    Discount : 25%
    Total Cost : 78,750

    https://elakiri.com/threads/එළකිරි-සත්දියවර-අපේ-උන්-වෙනුවෙන්-love.2233027/

    කැමති කට්ටියට මුදල් වලින් දායක වෙන්න පුළුවන්. කැමති අයට හෙට හවසට අප සමග එකතුවෙන්න පුළුවන්.

    මම සුදු වෝල්ටර්. එකතුවෙන හැම සතෙකම, හැම ශ්‍රමයක් ගැනම විස්තර වෙනම නුලක් මගින් ප්‍රකශයට පත් කරනවා.
    සල්ලි පිලිබදව ප්‍රශ්නයක්නම් කෙලින්ම කතාකරන්න.
    දායක වෙන හැමෝම PM එකක් එවන්න තමන් දැම්ම ගැන සහ හදුනාගැනීමේ රෙෆෙරන්ස් එකත් එක්ක.

    @KSPathirana @tharakaf @හෙනයා @හෙළයෙක් @kingcapton @casc_rokz @ZIX @thisNameIsForElakiri @Lankaputhra reborn @Martian Professor @Dharatha @Tramadol @pazzy12 @MrFrog @Inigo Montoya @supun_sg @snm1990 @Tricle_Buwa @planner123
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,341
    74,878

    👉🏻 Rainco Pvt (Ltd)
    Current Account
    1470016222 Commercial bank
    Kirullapane

    https://elakiri.com/threads/එළකිරි-සත්දියවර-අපේ-උන්-වෙනුවෙන්-love.2233027/

    කැමති කට්ටියට මුදල් වලින් දායක වෙන්න පුළුවන්. කැමති අයට හෙට හවසට අප සමග එකතුවෙන්න පුළුවන්.

    මම සුදු වෝල්ටර්. එකතුවෙන හැම සතෙකම, හැම ශ්‍රමයක් ගැනම විස්තර වෙනම නුලක් මගින් ප්‍රකශයට පත් කරනවා.
    සල්ලි පිලිබදව ප්‍රශ්නයක්නම් කෙලින්ම කතාකරන්න.
    දායක වෙන හැමෝම PM එකක් එවන්න තමන් දැම්ම ගැන සහ හදුනාගැනීමේ රෙෆෙරන්ස් එකත් එක්ක.

    @KSPathirana @tharakaf @හෙනයා @හෙළයෙක් @kingcapton @casc_rokz @ZIX @thisNameIsForElakiri @Lankaputhra reborn @Martian Professor @Dharatha @Tramadol @pazzy12 @MrFrog @Inigo Montoya @supun_sg @snm1990 @Tricle_Buwa @planner123

    මගෙ ගිනුම් තොරතුරු පහලින්

    014032540531101
    A.A.M.M.S.Perera
    Seylan Dehiwala

    මම මේකේ කිහිපදෙනක් එක්ක ගනුදෙනු කරලා තියෙනවා. එයාලත් මම ටැග් කරා. සැකයක් තියේනම් PM හරි නුලේම සදහන් කරන්න
    Done, මදි උනොත් කියපන්
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,792
    11,157
    113
    93A1925-scaled-1-scaled.jpg

    මේම් භාම්ඩේ
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,562
    124,790
    113
    දෙහිවල
    මචන් හැමෝම තමන්ගේ ස්ලිප් එක එවන්න PM
    මට අන්තිම ලිස්ට් එක හදන්න එක වැදගත්. ගාන පොඩිද? ලොකුද කියන එකවත්. සල්ලි දුන්නද නැද්ද කියන එක නෙමේ, අපි වචනෙන් හරි එකතුවෙන එක තමයි වෙන්න ඕන.

    හෙට 12 වගේ වෙද්දී අපිට අයිතම ටික හම්බෙනවා