එළකිරි සිංහල දිනය+සිංහල නාට්*යය

nattiyata enawada???

  • ow.enawoo

    Votes: 16 59.3%
  • ennawenne nathoo

    Votes: 11 40.7%

  • Total voters
    27

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
අනේ මං එන්නම් කිව්වෙත් නෑ බලෙන්ම අරගෙන මේකට දාල.......දැන් ඉතින් මොනා කරන්නද....මට මේ කරපු දේට පළිය ගන්නත් එක්ක....රඟ පානව පෑවිල්ලක් ආයෙ...සම්මානයක් ගන්නම..එතකොට මගේ නම ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙයි නේද? :rolleyes: ලොව ප්*රථම ONLINE නළුවා කියල HURRAAAAAAAAAH!!! :D:D:D:D
 
pooh27

Member
Nov 5, 2006
3,727
2
0
LoSt........
harshafx said:
අනේ මං එන්නම් කිව්වෙත් නෑ බලෙන්ම අරගෙන මේකට දාල.......දැන් ඉතින් මොනා කරන්නද....මට මේ කරපු දේට පළිය ගන්නත් එක්ක....රඟ පානව පෑවිල්ලක් ආයෙ...සම්මානයක් ගන්නම..එතකොට මගේ නම ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙයි නේද? :rolleyes: ලොව ප්*රථම ONLINE නළුවා කියල HURRAAAAAAAAAH!!! :D:D:D:D

41.gif
41.gif
41.gif
41.gif
41.gif
 
harshafx

Member
Nov 8, 2007
8,690
7
0
ravicplk said:
creative nattiyak..pitapatha liyala iwarai,..enawada??enawanam kiyanna

danma..confirm karaganna one
මචං සම්භාව්*ය පස් වෙනි මණ්ඩලයේ එකක් නෙමේ නේ...මට මේකෙන් පස්සෙ පාරෙ බැහැල යන්න පුළුවන් වෙයි නේද? :rolleyes:
 
cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මගේ චරිතය මොකද්ද මට තාම පිටපත හම්බ වුණෙත් නැහැ:(
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,817
    1
    4,879
    113
    40
    හත් ඉලව්වෙ!
    harshafx said:
    අනේ මං එන්නම් කිව්වෙත් නෑ බලෙන්ම අරගෙන මේකට දාල.......දැන් ඉතින් මොනා කරන්නද....මට මේ කරපු දේට පළිය ගන්නත් එක්ක....රඟ පානව පෑවිල්ලක් ආයෙ...සම්මානයක් ගන්නම..එතකොට මගේ නම ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙයි නේද? :rolleyes: ලොව ප්*රථම ONLINE නළුවා කියල HURRAAAAAAAAAH!!! :D:D:D:D
    :shocked: :shocked: :shocked: :lol: :lol: