එළකිරි සිංහල දිනය+සිංහල නාට්*යය

nattiyata enawada???

  • ow.enawoo

    Votes: 16 59.3%
  • ennawenne nathoo

    Votes: 11 40.7%

  • Total voters
    27

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    Asitha-K said:
    මොකද්ද කිව්වෙ? මමයි මෙතන පොලිස්
    අල්ලලා දානව කූඩුවට :growl::growl::growl: :lol:
    එච්චර ඕනේ නැහැ මම ජනාධිපති මෙයාට සුදු වෑන් එකක් පෙන්නන්නම්:eek: :shocked:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    cj4ever said:
    එච්චර ඕනේ නැහැ මම ජනාධිපති මෙයාට සුදු වෑන් එකක් පෙන්නන්නම්:eek: :shocked:

    මම කපිතාන් ජක් ස්පෑරොව්
    මම ඔය සුදු වෑන් වලත බය නෑ
    පුලුවන් නම් එවපන් ලොකු නෑවක්!

    :lol: :lol:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    Jack_Sparrow said:
    මම කපිතාන් ජක් ස්පෑරොව්
    මම ඔය සුදු වෑන් වලත බය නෑ
    පුලුවන් නම් එවපන් ලොකු නෑවක්!

    :lol: :lol:

    උඹ ඔහොම කිව්වාට ලොකු ලොකු ලොක්කෝ නැව් අයිතිකාරයෝ පවා සුදු වෑන් කිව්වා ගමන් බයවෙනවා:shocked: :dull:
     

    bds

    Member
    Sep 18, 2006
    2,861
    0
    0
    Under the sky
    ෂෝක් වැඩක්.. සහභාගි වෙන්න නම් ලැබෙන්නෙ නෑ. නරඹන්න නම් පුළුවන් වෙයි.. හොඳට කරගන්න ලැබෙන්න කියලා මම සුභ පතනවා..:)
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    Jack_Sparrow said:
    ta gahanne kohomada?
    මගේ සිගියේ තියෙන එක පාවිච්චි කරපන්

    මම කෙලින්ම ටයිප් කරන හින්දයි කලින් විදියට දැම්මෙ
    ඒක අලුත් අයට ටිකක් පුරුදු මදි
    ප්රශ්නයක් තියෙනවානම් කියන්න