එළකිරි සිංහල දිනය+සිංහල නාට්*යය

nattiyata enawada???

  • ow.enawoo

    Votes: 16 59.3%
  • ennawenne nathoo

    Votes: 11 40.7%

  • Total voters
    27

ravicplk

Member
Oct 18, 2007
4,120
1
0
39
Sri Lanka
ජනරංජනගේ චරිතය.................harshafx

මහා කවියා චරිතය ..................sutherland.g.m

මාධ්*ය අධිපති චරිතය..............Teenstar

ජනාධිපති චරිතය.....................cj4ever

මහේස්ත්*රාත් චරිතය...............asta

ප්*රවෘත්ති නිවේදක චරිතය .....dirasan

නිවේදක(වැඩසටහන්).............maleemsg

මුදලාලි චරිතය .....................Bill Gates

පොලිස් නිළධාරියා..................Asitha-K

කවියා 1...............................vbmaster

ගැමියා 1..............................Jack_Sparrow

ගැමියා 2 .............................pooh27


 
Last edited:

ravicplk

Member
Oct 18, 2007
4,120
1
0
39
Sri Lanka
Jack_Sparrow said:
ගැමියා 1..............................Jack_Sparrow


මචන් මම ගැමියා ද?
අය්යො!

aiiooo eka aulalk na..gamiya kiyanne hoda charithayk..avyajathwaye sankethaya...karamu karamu..api mee amaruwe watila inne..oka karmu..
 

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    ravicplk said:
    aiiooo eka aulalk na..gamiya kiyanne hoda charithayk..avyajathwaye sankethaya...karamu karamu..api mee amaruwe watila inne..oka karmu..


    හරි මම දන්නවා උමබලත කත්තිය නෑ කියලා
    එහෙනම් කරමුකො!

    මට කරන්න තියෙන්නෙ බොරු කාරයෙක්ගෙ චරිතයක්ද?
    අවුලක් නෑ , මම කොහොමත් බොරු කාරයා


     

    ravicplk

    Member
    Oct 18, 2007
    4,120
    1
    0
    39
    Sri Lanka
    Jack_Sparrow said:

    හරි මම දන්නවා උමබලත කත්තිය නෑ කියලා
    එහෙනම් කරමුකො!

    මට කරන්න තියෙන්නෙ බොරු කාරයෙක්ගෙ චරිතයක්ද?
    අවුලක් නෑ , මම කොහොමත් බොරු කාරයා



    boru karayek nam neme..hoda charithyak eka..script eka kiywala balanna ko..and oyata thiyana tika danma type karala word doc ekakata save karala thiyaganna,,etahkota lesii ..ewlawata copy pste karanna ne thiyenne..ok.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    ravicplk said:
    boru karayek nam neme..hoda charithyak eka..script eka kiywala balanna ko..and oyata thiyana tika danma type karala word doc ekakata save karala thiyaganna,,etahkota lesii ..ewlawata copy pste karanna ne thiyenne..ok.

    හරි , මට හොද මිතුරෙක් යුනිකොඩ් පිටපත දුන්නා
    :lol: :lol: :lol:
     

    ravicplk

    Member
    Oct 18, 2007
    4,120
    1
    0
    39
    Sri Lanka
    හරී දැන් චරිත බොහෝ දුරට දිලා ඉවරයි.දැන් මම විස්තර කරන්නම් මේක වෙන හැටි,

    දැන් අපි මේක කරන්නේ ඔන්ල්යින් නිසා අපිට කතා කිරිමක් කරන්න බෑ.දෙබස් දාන්නේ එක පොස්ට් එකකින්.මෙන්න උදහරණයක්.

    හිතන්න මුදලාලිගේ දෙබසක් තියෙන්නේ කියලා.එතකොට මුදලාල්ලිගේ චරිතය කරනා කෙනා ඇවිල්ලා එයගේ අදාල එක පොස්ට් එකක් විදියට දානව.

    වැදගත්ම දේ මෙකයි.SCRIPT එකේ තියන පිලිවෙළට පොස්ට් දාන්න ඔනේ.

    තවත් වැදගත් දෙයක් ,සමහර චරිත වලට අදාළව ඒ චරිතය කරන දේවල් තියෙනවා.උදාහරණයක් ලෙස "සිනාසෙමින්","ඉදගනිමින්" වගේ එවා.එවත් ඔයාලගේ පොස්ට් එකේ දාන්න ඔනේ.වරහන් ඇතුලේ දාන්න.

    quote කිරිමක් කරන්න ඔනේ නෑ.ඔයාලගේ දෙබසට කලින් දෙබස පොස්ට් කල වහාම ඔයාගේ දෙබස ඔයා පොස්ට් කරන්න.ඔන්න ඔහොමයි වෙන්නේ

    මෙක හවස 7 ට පටන් ගන්නවා.

    prasna thiyenam ahannaaa!
     

    ravicplk

    Member
    Oct 18, 2007
    4,120
    1
    0
    39
    Sri Lanka
    Jack_Sparrow said:
    Machan kawuru hari ekak drama eka meddata penata posts demmoth mokada karanne?

    ahh eka ehema unoth eyata pm ekak dala api eka del karawamu.api hama kenagema post eke comments thread ekata link ekak demu..ethakota comments danawanam ee thread eke danna kiyamu.