මොනවද සහෝ මේ කතා....උත්සහවන්තයා ජයගනීJack_Sparrow said:හොදා අපි කරමුකො බලන්න!![]()
![]()
චාටර් උනොත් තමයි වෑඩේ!![]()
![]()
ravicplk said:මොනවද සහෝ මේ කතා....උත්සහවන්තයා ජයගනී
Jack_Sparrow said:හික් හික්............
ඒ ඉස්සර!![]()
![]()

Asitha-K said:ඉස්සරත් ඒහෙමයි අදත් ඒහෙමයි
සමහර දේවල් වෙනස් වෙන්නෙ නැහැ
එක චරිතයක් තියනවා....හවස 7 ට එන්න පුලුවන්ද?VASSA said:මේ මට හරියන චරිතයක් නැද්ද![]()

dwghihanw said:එළ එළ.... මමත් ඉන්නවනේ..බලමු වැඩේ කොමද කියලා...මමත් මෙහෙම එකකට සෙට් වෙලා නම් නැ කලින්....අද තමා 1st දවස![]()
![]()
![]()
