Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි සිංහල වෙදකම සුරැකීමේ සංසදය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආරෝග්‍යා පරමා ලාභා - සන්තුඃඨිං පරමං ධනං

මේක තමා සිංහල වෙදකමේ තේමාව - වරක් රෝගී වූවෙක් නැවත දිවි ඇති තුරාවට රෝගියෙක් නොවීමට කටයුතු සැලැස්වීමත් - හැකි උපරිම ප්‍රීතියෙන් මිනිසෙක්ට උපරිමායුෂ වින්දනය කරන්නට සැළැස්වීමත් තමා ඒක.

නමුත් අද වෙලා තියෙන්නෙ මොකක්ද ? රෝගා පරමා ලාභාං - දුක්ඛඃ පරමං ධනං

අසරණ රෝගීන්ව ආදායම් මාර්ගයක් කොරගෙන - ඒ දුක තමන්ගේ පරම සතුට කොරගත්තු තුච්ඡ විද්යාත්මකයි කියල ලේබලයක් අලෝගත්තු මෙළෝ රහක් නැති උණක් බස්සගන්න බැරි පර සුද්දාගෙ දොස්තරකමයි අපේ රටේ ජාතික සෞඛ්‍ය සේවය වෙලා තියෙන්නේ.

මේක සිංහල ජාතියේ ගහනය අඩු වෙන්න සෘජුව උග්‍රව ප්රබලව භයානක අන්දමින් බලපාපු කාරණයක් වග මම වෙනම නූලකින් සාක්ෂි සාධක සහිතවම ඔප්පු කොරල පෙන්නුවා (කොහෙද ඉතිං මේකෙ සිංහල බෞද්ධ වේශයෙන් ඉන්නෙ චිංගල බහුජ්ජ අසිංහල අබෞද්ධයෝ නේ, උන්ට ඒ ගැන කිසි තැකීමක් නෑ)

මේ මාර බලවේගය පරද්දන්න අපිට ස්වර්ණමය අවස්ථාවක් උදා වෙලා තියෙනවා. නැවත සිංහල වෙදකම සිංහල ජාතියේ ජාතික වෙදකම හැටියට පත් කොරන්න වෙන ආයේ කවදාකවත් එන්නෙ නැති රන්වන් අවස්ථාවක් ලැබිලා තියෙනවා.

ඉතිං කොණ්ද පණ තියෙන නියම සිංහල ගැම්ම තියෙන කටින් විතරක් නෙවෙයි ක්‍රියාවෙනුත් නියම සිංහල එළකිරි වැසියන්ටයි මේ හදවත පතුලෙන්ම ආයාචනය.

2009 දි අපිට මුහුණ දෙන්න වුණේ රාජ්‍ය අනුග්‍රහයක් නොමැති , සංවිධානාත්මක බවක් නොමැති සතුරු මාර බලවේගයක්. එළකිරියෙන්ම එකතු වුණ ඉතා සුළු පිරිසකගේ සහභාගිත්වයෙන් ඒක අපිට මැඩපවත්වන්න හැකි වුණා. මිලියන සිය ගණනක පිරිවැටුමක් තිබ්බ දැවැන්ත බූවල්ලෙක් වෙන්න හදපු එකෙක් බිංදුවටම බස්සලා බංකොලොත් කොරන්න හැකි වුණා. ඒක තමා අපි ඒ කොරපු හටනෙ ලොකුම ජයග්‍රහණය මීට අවුරුදු 5කට විතර කලින්.

ඒ හටන පටන් ගනිද්දි - මොකුත් ම තිබ්බෙ නෑ - එක්කෙනෙක්ට එක්කෙනෙක් හිටියේ නෑ. හුදෙක් උදාර චේතනාවම පමණයි ගැම්මට හිටියේ. අම්බානකට නින්දා අපහාස වින්දා. ඒත් අත ඇරියේ නෑ. අපි ඒ හටන දින්නා. (මේ රැල්ල පාවිච්චි කොරලා හම්බ කොරන් කන්න පටන් ගත්තු සෙට් එකකුත් හිටියා, උන් නන්නත්තාර වෙලා ගිහින් - දැන් යන එන මං නෑ - ඇයි චේතනාව නරක නිසා).

නමුත් මෙදා පාර ඇවිත් ඉන්නේ රාජ්‍ය අනුග්‍රහය සහිත මනා සංවිධානයකින් යුක්ත පරිවාර සේනාවකින් සමන්විත කළු ගලේ ඔළුව ගහ ගන්න වෙන යෝධ මාර බලවේගයක්. හැබැයි චේතනාව නිකැළැල් උතුම් සත්‍යවාදී නම් කළු ගලත් පැලෙනවා ඒකාන්තයි. ඒක තමා ධර්මයේ ආනුභාවය. මේ අළුත් යකා (අළුත් කිව්වට අළුත් නෑ, පරණ යකාට වඩා ඌ පරණයි - අපිට ඌ ගැන සිහියක් කලින් තිබ්බෙ නෑ) එක්ක හැප්පෙන්නෙත් පරණ යකා එක්ක හැප්පිලා ලබපු පන්නරය නිසාමයි.

මේ යකා ලොකුවට පෙනුනට ඇතුල තනිකර බොල්. මේ අකිලීස් ගේ විළුඹ (දන්නවා නේ) මොකකින් වත් පරිස්සම් කොරන්න බෑ. ඒකට පළවෙනි වෙඩි මුරය එල්ල කොරලයි තියෙන්නේ. ඉතිං එක පාරක් තියල හරි යන්නෙ නෑ. වැටෙන කල් තියන්න ඕනා. ඒක කොරන්න අමාරුත් නෑ - ඔයාලාගේ ෆෝන් එකේ බොත්තම් වලින් හරිම ලේසියෙන් කොරන්නත් පුළුවන්.

ඉතිං ඒ සුළු වැඩේ නිතර නිතර කොරන්න පුළුවන් නියම එළකිරි සිංහයින්ටයි මේ හදපතුලෙන් දණ නමා ආයාචනය !!!!

[QUOTE="පිටියෙ-අප්පු, post: 25896935, member: 502404"] [SIZE=7]ආරෝග්‍යා පරමා ලාභා - සන්තුඃඨිං පරමං ධනං[/SIZE] . . . . . . . . . . . . . [SIZE=7]මේක තමා සිංහල වෙදකමේ තේමාව - වරක් රෝගී වූවෙක් නැවත දිවි ඇති තුරාවට රෝගියෙක් නොවීමට කටයුතු සැලැස්වීමත් - හැකි උපරිම ප්‍රීතියෙන් මිනිසෙක්ට උපරිමායුෂ වින්දනය කරන්නට සැළැස්වීමත් තමා ඒක. නමුත් අද වෙලා තියෙන්නෙ මොකක්ද ? රෝගා පරමා ලාභාං - දුක්ඛඃ පරමං ධනං අසරණ රෝගීන්ව ආදායම් මාර්ගයක් කොරගෙන - ඒ දුක තමන්ගේ පරම සතුට කොරගත්තු තුච්ඡ විද්යාත්මකයි කියල ලේබලයක් අලෝගත්තු මෙළෝ රහක් නැති උණක් බස්සගන්න බැරි පර සුද්දාගෙ දොස්තරකමයි අපේ රටේ ජාතික සෞඛ්‍ය සේවය වෙලා තියෙන්නේ. මේක සිංහල ජාතියේ ගහනය අඩු වෙන්න සෘජුව උග්‍රව ප්රබලව භයානක අන්දමින් බලපාපු කාරණයක් වග මම වෙනම නූලකින් සාක්ෂි සාධක සහිතවම ඔප්පු කොරල පෙන්නුවා (කොහෙද ඉතිං මේකෙ සිංහල බෞද්ධ වේශයෙන් ඉන්නෙ චිංගල බහුජ්ජ අසිංහල අබෞද්ධයෝ නේ, උන්ට ඒ ගැන කිසි තැකීමක් නෑ) මේ මාර බලවේගය පරද්දන්න අපිට ස්වර්ණමය අවස්ථාවක් උදා වෙලා තියෙනවා. නැවත සිංහල වෙදකම සිංහල ජාතියේ ජාතික වෙදකම හැටියට පත් කොරන්න වෙන ආයේ කවදාකවත් එන්නෙ නැති රන්වන් අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඉතිං කොණ්ද පණ තියෙන නියම සිංහල ගැම්ම තියෙන කටින් විතරක් නෙවෙයි ක්‍රියාවෙනුත් නියම සිංහල එළකිරි වැසියන්ටයි මේ හදවත පතුලෙන්ම ආයාචනය. 2009 දි අපිට මුහුණ දෙන්න වුණේ රාජ්‍ය අනුග්‍රහයක් නොමැති , සංවිධානාත්මක බවක් නොමැති සතුරු මාර බලවේගයක්. එළකිරියෙන්ම එකතු වුණ ඉතා සුළු පිරිසකගේ සහභාගිත්වයෙන් ඒක අපිට මැඩපවත්වන්න හැකි වුණා. මිලියන සිය ගණනක පිරිවැටුමක් තිබ්බ දැවැන්ත බූවල්ලෙක් වෙන්න හදපු එකෙක් බිංදුවටම බස්සලා බංකොලොත් කොරන්න හැකි වුණා. ඒක තමා අපි ඒ කොරපු හටනෙ ලොකුම ජයග්‍රහණය මීට අවුරුදු 5කට විතර කලින්. ඒ හටන පටන් ගනිද්දි - මොකුත් ම තිබ්බෙ නෑ - එක්කෙනෙක්ට එක්කෙනෙක් හිටියේ නෑ. හුදෙක් උදාර චේතනාවම පමණයි ගැම්මට හිටියේ. අම්බානකට නින්දා අපහාස වින්දා. ඒත් අත ඇරියේ නෑ. අපි ඒ හටන දින්නා. (මේ රැල්ල පාවිච්චි කොරලා හම්බ කොරන් කන්න පටන් ගත්තු සෙට් එකකුත් හිටියා, උන් නන්නත්තාර වෙලා ගිහින් - දැන් යන එන මං නෑ - ඇයි චේතනාව නරක නිසා). නමුත් මෙදා පාර ඇවිත් ඉන්නේ රාජ්‍ය අනුග්‍රහය සහිත මනා සංවිධානයකින් යුක්ත පරිවාර සේනාවකින් සමන්විත කළු ගලේ ඔළුව ගහ ගන්න වෙන යෝධ මාර බලවේගයක්. හැබැයි චේතනාව නිකැළැල් උතුම් සත්‍යවාදී නම් කළු ගලත් පැලෙනවා ඒකාන්තයි. ඒක තමා ධර්මයේ ආනුභාවය. මේ අළුත් යකා (අළුත් කිව්වට අළුත් නෑ, පරණ යකාට වඩා ඌ පරණයි - අපිට ඌ ගැන සිහියක් කලින් තිබ්බෙ නෑ) එක්ක හැප්පෙන්නෙත් පරණ යකා එක්ක හැප්පිලා ලබපු පන්නරය නිසාමයි. මේ යකා ලොකුවට පෙනුනට ඇතුල තනිකර බොල්. මේ අකිලීස් ගේ විළුඹ (දන්නවා නේ) මොකකින් වත් පරිස්සම් කොරන්න බෑ. ඒකට පළවෙනි වෙඩි මුරය එල්ල කොරලයි තියෙන්නේ. ඉතිං එක පාරක් තියල හරි යන්නෙ නෑ. වැටෙන කල් තියන්න ඕනා. ඒක කොරන්න අමාරුත් නෑ - ඔයාලාගේ ෆෝන් එකේ බොත්තම් වලින් හරිම ලේසියෙන් කොරන්නත් පුළුවන්. ඉතිං ඒ සුළු වැඩේ නිතර නිතර කොරන්න පුළුවන් නියම එළකිරි සිංහයින්ටයි මේ හදපතුලෙන් දණ නමා ආයාචනය !!!! 👊👊💪💪🙏🙏[/SIZE] [SIZE=7] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom