එළකිරි ෆන් කවි - 2012 RE MIX

Feb 8, 2012
249
38
0
එළකිරි ෆන් කවි - 2012 RE MIX

ඔටුවෙක් ආවයි සිලෝන් සිටන්යා
කුවෙට් රටේ නෑ වතුර රසේයා
බොක බර වූ වයි සොමියෙන් සිටි මා
කඳුලු ගැලූවයි දෙලෝ ගැබේයා........//

කුවෙට් රටට කුමකට පැමිණුනාදෝ
ගයා මගේ පණ නුඹ මොන කරනවාදෝ
එළකිරිවල ලගින්ඩ ගොස් නහීදෝ
පුQ හෝදන්නට වතුර ටිකක් ගෙනෙන් යකෝ

සලමින් නුඹේ පොඩි අත් දෙක මියුරු සරින්
සෝදාපන් මගේ තට්ටම් දෙක වටින් ගොඩින්
කුවේටයේ වතුර හිඟයි යකෝ හෙමින්
අන්න අතන පරන ජංගිය ඇති මෙහෙට ගෙනෙන්


පද රචනය සහ අධ්‍යක්ෂනය අමාරිස් ;)::lol:

ලස්සනද මචංල? :lol: