එළකිරි IRC Channel

ivn

Active member
  • Apr 15, 2023
    230
    197
    43
    libera.chat එකේ එළකිරි වැනල් එකක් පටන් ගමුද ? කට්ටිය එනවද ? දැන් වැඩිය කවුරුත් IRC ගැන care කරන්නේ නැති නිසා කිසිම privacy issue එකකුත් නැති වෙයි
     

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,139
    113
    මාත් mainstream social media තිත්තයි දැන්නම් පරණ tech හරි simple


    ඒ ඇයි බං ?
    ------ Post added on Sep 19, 2025 at 8:10 PM
    මම ඔය වගේ එකක් මේකේ දාලා
    Spam කියලා මකලා දැම්මා
     

    astrin

    Well-known member
  • Oct 9, 2022
    533
    649
    93
    මරු අයිඩියා එක මේක ආයේ අප් කර්ල ගමු