එළකිරි Problem

  • Oct 17, 2012
    451
    110
    43
    මචන්ලා මම මේකට ටිකක් විතර අලුත්.. අලුත් කිව්වට මගේ user name 1 අලුත්.. මට තියන අව්ල තමයි, කොහොමද මේ එලකිරිය use කරන්නේ කොහොමද කියල..
    මොකක් හරි post 1ක් හරියට follow up කරන්නේ කොෆොමද කියල.. මම normally කරන්නේ හොද post 1ක් දැක්කම එක bookmark කර ගන්නවා... ඊට පස්සේ සැරෙන් සැරේ බලනව..
    notification through follow කරන්න පුලුවන්ද??
    මම දාපු 1ක් උනත් bookmark කරගෙන පස්සේ බලනවා rep ඇවිත් ද කියල ....
    මට කියන්නකෝ උබල කොහොමද post 1ක් follow කරන්නේ.