එළකිරි SE,QA,Network

beam_tech

Well-known member
  • Oct 13, 2017
    7,978
    14,345
    113
    වැලිවේරිය
    එළකිරි එකේ ගොඩක් අයි.ටී.feild 1අය ඉන්නවනේ..උබලා කොහොමද තමන්ගේ career path එක තෝර ගත්තේ ...

    SEද ,QA ද ,Network ද ,Devops ද ,Research ද ,කියලා..දැන් se ගත්තත් web,mobile ,fulstack...ඔහොම web වලත් තව path ගොඩයි..job වලට ඉල්ලුවත් ඉල්ලනේ company 1 use කරන technology 1ට අදාලවනේ......කොහොමත් හැම මගුලක් ම පස්සේ යන් නැතුව එකකින් expert වෙන එකහොදයි නේ:P...අන්න ඒ expert field 1 select කරගත්තේ කොහොමද ?
     
    • Like
    Reactions: Master malli

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,590
    941
    113
    No Place
    කොහොමත් ඉස්සරහට එක පැත්තකින් expert වෙනවා නම් හොදයි
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,343
    15,549
    113
    SE කරනවා නම් එක පැත්තකින් යන්න හදන්න එපා. උදහරණයකට උබ ජාවා කරන්න කියල ගියාට කරන්න වෙන්නේ වෙන වෙන ඒවා. සෝ කොම්මන් කොන්සේප්ට් ඉගෙන ගනින්. සින්ටැක්ස් කට පාඩම් කරගෙන. කෝඩ් කරන හැටි කට පාඩම් කරගෙන වැඩේ අනාගන්න එපා. සින්ටැක්ස් ගුගල් එකෙන් හොයාගන්න පුළුවන්.

    අනික දැන් යන විදියට languages ඉක්මනට වෙනස් වෙනවා. ජාවා 11 GA වෙන්න කලින් 12 RC එනවා. angular එහෙම version එකක් පස්සේ එකක් එනවා. ඉක්මනට මාරු වෙන්න ලෑස්ති වෙලා ඉන්න.

    එකක් මත්තේ නහින්න එපා. බෝරින්ග් වෙනවා සහ ඉස්සරහට යන්න අමාරුයි.

    උබ web කරනවා නම් හිතපන් මොබයිල් එකට රෙස්ට් එකක් ලියන්න අවා කියලා. එතකොට උබට පොඩි හරි අයිඩියා එකක් තියෙනවා නම් කොහොමද මොබයිල් එක වැඩ කරන්නේ සහ ආකිටෙක් එක ගැන උබට සැහෙන්න ලේසි රෙස්ට් එක ඩිසයින් කරන්න.

    ටෙක් ලීඩ් වගේ ලොකු තැනකට යද්දී එකක් මදි. devops ටිකක් වටිනවා කෝඩ් එක ප්රෝදක්සන් යද්දී. loadbalacing වෙන්නේ කොහොමද එතකොට එකට ගැලපෙන්න කෝඩ් එක ලියන්න පුළුවන්. ඉස්සරහට devops and programmer ගොඩක් වෙලාවට එකක් වෙනවා. මොකද දැන් ඉස්සර වගේ app එක deploy කරන්න ලොකු inf මෙව්වා එකක් ඕනේ නැ.

    devops කියන්නේ නිකන් දෙවියෙක් වගේ එකෙක් නෙමෙයි . උටත් කෝඩ් කරන්න වෙනවා. devops දැනගන්න ඕනේ කොහොමද system එක වැඩ කරන්න ඕනේ කියලා . QA කියලත් වෙනසක් නැ.

    Last edited:
    • Like
    Reactions: beam_tech

    Thnx mcn rep++
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,590
    941
    113
    No Place
    uba it da mcn

    ඔව් මට පහලින් comment කරලා තියන එකා කියල තියනව හරි ඕකයි වෙන්නේ

    ඉස්සරහට අපේ ජොබ් වලට කෙලවෙනවා මන් Systems පැත්තේ ඉන්නේ :(