මේ නූලෙන් කිරියේ එක එක පැතිවල සංචාරය කරන්න ආස අය එකිනෙකාට සපෝට් එකක් වෙන්න විස්තර වලින් වගේ පුංචි පුංචි දේවල් වලින් උදව්වක් වෙන්න සහ කට්ටිය අදුර ගන්න බලාපොරොත්තු වෙමු. ට්‍රැවල් පාරක් එහෙම දාලා අපි අපේ යාළුකම් ලංකාව පුරා ම තියා ගමු.
නුවර , නුවරඑළිය , මාතලේ , බදුල්ල , බණ්ඩාරවෙළ හන්තාන ඔහිය පැතිවල
දකුණු ලකේ උස්සන්ගොඩ තංගල්ල, ගාල්ල ජංගල් බීච් පැත්තෙ, ඩොන්ඩ්‍රා වලයි මිරිස්ස පොල්හේන දෙණියාය පැතිවලයි
කට්ටිය වගේ ම කල්පිටිය මන්නාරම නිලාවැලි ආරුගම් බේ පැති වල අයයි එන්න අපි අදුර ගමු. අනුරාධපුර පොළොන්නරුව රත්නපුර ශ්‍රී පාද කොයි පැත්තෙ උණත් එන්න

දිය ඇලි කදු වනෝද්‍යාන ගැන විස්තර ෂෙයා කරන්න.......
✓තව උබලා ට්‍රැවල් වලදී කැම්පින් වල දී මූහුණ දීපු ප්‍රශ්න
✓අලුත් අත්දැකීම්
✓කෑම බීම ගන්න හොද තැන් ෂෙයා කරගන්න
පහලින් උණු තේ එකක් බීලා යං

Last edited: