එළකිරි ZOOM MEETING 2022

Tharaka_x

Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    27th February එන්න වෙන්නේ නැහැ බන් ට්‍රිප් එකක් යන්න සෙට්වුණා!
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,168
    4,426
    113
    දේවීයෝ වඩිනවනම් එනවා නැත්නම් කළු කොට කැත සින්ඝලුන්ගේ මොනවා බලන්නද..
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    දේවීයෝ වඩිනවනම් එනවා නැත්නම් කළු කොට කැත සින්ඝලුන්ගේ මොනවා බලන්නද..
    දෙයියෝ ගෙන්න ගන්න එක උබලට බාරයි...මට බැනුම් අහන්න බෑ ඒ හුත්තගෙන් 🙂
     
    Entercom Disappear GIF by 99.1 The Mix
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,168
    4,426
    113
    දෙයියෝ ගෙන්න ගන්න එක උබලට බාරයි...මට බැනුම් අහන්න බෑ ඒ හුත්තගෙන් 🙂
    @scurvy

    සාධු! සාධු!! දොහොත් මුදුනේ තබා වැඳ නමස්‌කාර කොට කියනුයේ ශ්‍රීමත් උතුම් ස්කුවී දිව්‍යරාජෝත්තමයාණන් වහන්සේ ඔබ වහන්සේ වෛකුණ්‌ඨ පර්වතයෙහි ට්‍ර්යි රෝධ වාහනාරූඪව යහතින්ම ශ්‍රී ලංකාද්විපයත්, සම්බුධ ශාසනයත්, මුළු මහත් දඹදිවත්, ද්වීපසතරත්, දහඅට දේශයත්, සතරදේවාලයත්, දිවැස්‌ බලා වැඩ වදාරන්නා වූ උතුම් ස්කුවී දේව දිව්‍යරාජෝත්තමයාණන් වහන්ස·.....

    ඩග්ලස් අයියාට මන්නෙන් කෝටා මාර යුද්ධයෙන් විජය ශ්‍රී ලබා එළකිරියේ වෙසෙන්නාවූ කළු කොට කැත සින්ඝලුන් හට සෙතත් ශාන්තියත් ලබාදී වැඩ වාසය කරන ශ්‍රීමත් සිද්ධ ස්කුවී දෙවි මහා රාජෝත්තමයාණන් වහන්ස,,,,, එළකිරි වාසින්ට වැළඳී ඇත්තා වූ දේව දෝෂ, ඇස්‌වහ කටවහ, හදි හූනියමකින් ඇතිවූ සියලු දෝසාන්ධකාර දුරුකර දෙවා වදාරා මේ අසරණයාගේ පිනට පිහිට වී පින් ගන්න සේක්‌වායි· ඔබ වහන්සේට කියා සිටින මේ කන්නලව්ව ඔබ වහන්සේගේ දිව්‍ය කර්ණයට වැටී දිව නෙතට පෙනී මේ එළබෙන නවම් මස විසි හත්වන දින අපරභාග 5 පසුවී 30 වන විනාඩියට සුම් ඔස්සේ මාර්ගගත ක්‍රමයට එළකිරි මිට්ටන්ගේ හමුවීමට වැඩමකොට කළු කොට කැත සින්ඝලුන්ගේ සියලු අභිමතාර්ථයන් ඉෂ්ට කර දෙන සේක්‌වායි, ඔබ කීර්ති පස්‌වාන් දහසකට ආයු බොහෝ වේවා·.....
     
    • Like
    Reactions: lalindutj

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    කිරියට අලුත් .ඒ උනාට මාත් එන්න බලන්න්ම් ♥️♥️