මෙන්න එහෙනම් මමත් පටන් ගන්න යන්නේ ත්‍රෙඩ් දාන්න....මොකද මම එළකිරි එක්ක ජොයින් වෙලා අවුරුදු ගානක්. ඒත් ත්‍රෙඩ් දැම්ම නොදැම්ම ගානට තමයි හිටියේ....ඉවසුවා ඇති.......හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්........එළකිරි එකේ චා ත්‍රෙඩ් දාන්නත් බෑනේ.ලන්කාවේ තියන එළකිරි ම සයිට් එකක් නිසා..ඔන්න එහෙනම් එළකිරි වැඩ අපිත් පටන් ගන්නවා.......මොකද කියන්නේ......අපි එකතු වෙලා එළකිරි ගේමක් දෙමුද ?