Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Today at 2:02 PM
Ad icon
රත්නපුර පානදුර ප්රධාන මාර්ගයට මුහුණලා නිවසක් මාසික කුලී පදනමට
LPMAC
Updated:
Yesterday at 9:45 PM
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Monday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි_කඹයේ_rules_??????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැමෝම quote කරලා වෙන වෙනම කියන්න විදිහක් නැහැ.. මචන් ලා මම පොදුවේ කියන්නම්.

මම රමේෂ් ට දුන්නේ සචිත් මට මුලින් එන්න කියපු නිසා.

මම වොට් කලේ මුලින් කතා කල කෙනාට මොකද මම ඔය candidates ලා දෙන්නම EK එකේ ආශ්රය කරන අය නෙවේ.

කවුරු හරි කියනවා නං මට මේ රිදිලා කියවන්නේ කියලා, ඉතින් ඉතික මිතික එකෙන් මට මුලින් කතා කළා නං මම එනවා නේ?

ඒ නිසා මම මේ පොයින්ට් කරලා පෙන්නුවේ දැන් අදින කඹයේ මට පේන අවුලක් ගැන EK එකේ members ලා අතර discussion එකක් හදන්න සහා ඒ ඒ අයගේ අදහස දැන ගන්න.

සහ මේ කතාව ඊළඟ කඹේ දි ඕන වෙයි. එච්චරයි. සහ පුළුවන් උනොත් මම ඊළඟ කඹේ rules publish කරන්න කලින් මේ discussion එක අපහු up කරලා ගන්න බලන්නම්.

ගොඩක් අය ඉස්සර විදිහට කැමති නේ. පනින එක කොයි කාලෙත් තියනවා. එකේ අවුලක් නෑ. vote එක දෙන්නං කියලා රෙප් අරන් අනිත් පැත්තට යනවා. එක හැම කාලෙම එහෙම තමයි.

මම මතු කලේ අර team members ලට points 10 ක් දෙන එකේ අවුල මුලික වශයෙන්.

votes ගත්තම රමේෂ් දිනුම්. points ගත්තම ඉතික මිතික දිනුම්. මම පෞද්ගලිකව කැමති උනේ votes වැඩි පැත්ත දිනන කඹේ කට. ඒකයි මේ thread එක දාලා කට්ටියගේ අදහස බැලුවේ. ගොඩක් අය points 10 වැඩේට කැමති නැති බවක් තියෙන්නේ.

giveaway ගත්තම කලින් මගේ මතේ උනේ ඕන කෙනෙකුට ඕන දෙයක් කරන්න පුළුවන් අවුලක් නෑ කියලා. නමුත් මම දැන් හිතනවා giveaway වලට ඉස්සර තිබ්බා වගේ rep විතරක් තිබ්බා නං හොඳයි කියලා. එතකොට game එක balance නේ.

තරඟය ගැන මගේ මතය කියනවා නං,

2019 එකේ rules අනුව පනින එක කිසිම අවුලක් නෑ නේ? කාටවත් මුකුත්ම කියන්න බෑ මිනිස්සු පනින එකට. තනි තනියෙන් හෝ වේවා කල්ලි වේවා කොහොම උනත්. කාට හරි මළ පැන්නා නං කල්ලි විදිහට පැන්නා කියලා, මට කියන්න තියෙන්නේ ඉතින් ඔය අවුල එන්නේ නෑ නේ team members ලගේ points ගාන 10 ක් නෙවේ නං නේ? තරඟයේ rules confirm උනා නං, rules අනුව ගියානං, results confirm උනා නං කතාව එතනින් ඉවරයි.

මට ඕන උනේ team member points ගාන 10 ගැන හැමෝගෙම අදහස් දන ගන්න හා discussion එකක් කරලා බලන්න.

ඒක උනා.

මම පැරදුනා කියලා මට නොලබිච්ච දෙයක් වත් දින්නා කියලා උඹට ලැබිච්ච දෙයක් වත් නෑ නේ මිත්රයා.. ඒ නිසා මගෙත් එක්ක මළ පැන ගන්න එපා!

මේ කතාබහ අපි අපහු 2020 කඹේ ට කලින් කරමු...

කාරණාවට අදාලව අදහස් දැක්වූ සියලු දෙනාට ස්තුති..

එහෙනං ජය වේවා....

[QUOTE="shenic_v2.0.0, post: 24392564, member: 559626"] [SIZE="3"][COLOR="Blue"]හැමෝම quote කරලා වෙන වෙනම කියන්න විදිහක් නැහැ.. මචන් ලා මම පොදුවේ කියන්නම්. මම රමේෂ් ට දුන්නේ සචිත් මට මුලින් එන්න කියපු නිසා. මම වොට් කලේ මුලින් කතා කල කෙනාට මොකද මම ඔය candidates ලා දෙන්නම EK එකේ ආශ්රය කරන අය නෙවේ. කවුරු හරි කියනවා නං මට මේ රිදිලා කියවන්නේ කියලා, ඉතින් ඉතික මිතික එකෙන් මට මුලින් කතා කළා නං මම එනවා නේ? :D ඒ නිසා මම මේ පොයින්ට් කරලා පෙන්නුවේ දැන් අදින කඹයේ මට පේන අවුලක් ගැන EK එකේ members ලා අතර discussion එකක් හදන්න සහා ඒ ඒ අයගේ අදහස දැන ගන්න. සහ මේ කතාව ඊළඟ කඹේ දි ඕන වෙයි. එච්චරයි. සහ පුළුවන් උනොත් මම ඊළඟ කඹේ rules publish කරන්න කලින් මේ discussion එක අපහු up කරලා ගන්න බලන්නම්. ගොඩක් අය ඉස්සර විදිහට කැමති නේ. පනින එක කොයි කාලෙත් තියනවා. එකේ අවුලක් නෑ. vote එක දෙන්නං කියලා රෙප් අරන් අනිත් පැත්තට යනවා. එක හැම කාලෙම එහෙම තමයි. [B]මම මතු කලේ අර team members ලට points 10 ක් දෙන එකේ අවුල මුලික වශයෙන්. [/B] votes ගත්තම රමේෂ් දිනුම්. points ගත්තම ඉතික මිතික දිනුම්. [B]මම පෞද්ගලිකව කැමති උනේ votes වැඩි පැත්ත දිනන කඹේ කට. ඒකයි මේ thread එක දාලා කට්ටියගේ අදහස බැලුවේ.[/B] ගොඩක් අය points 10 වැඩේට කැමති නැති බවක් තියෙන්නේ. giveaway ගත්තම කලින් මගේ මතේ උනේ ඕන කෙනෙකුට ඕන දෙයක් කරන්න පුළුවන් අවුලක් නෑ කියලා. නමුත් මම දැන් හිතනවා giveaway වලට ඉස්සර තිබ්බා වගේ rep විතරක් තිබ්බා නං හොඳයි කියලා. එතකොට game එක balance නේ. -------------------------- තරඟය ගැන මගේ මතය කියනවා නං, [B]2019 එකේ rules අනුව පනින එක කිසිම අවුලක් නෑ නේ? කාටවත් මුකුත්ම කියන්න බෑ මිනිස්සු පනින එකට. තනි තනියෙන් හෝ වේවා කල්ලි වේවා කොහොම උනත්. කාට හරි මළ පැන්නා නං කල්ලි විදිහට පැන්නා කියලා, මට කියන්න තියෙන්නේ ඉතින් ඔය අවුල එන්නේ නෑ නේ team members ලගේ points ගාන 10 ක් නෙවේ නං නේ?[/B] තරඟයේ rules confirm උනා නං, rules අනුව ගියානං, results confirm උනා නං කතාව එතනින් ඉවරයි. ------------------------- මට ඕන උනේ team member points ගාන 10 ගැන හැමෝගෙම අදහස් දන ගන්න හා discussion එකක් කරලා බලන්න. ඒක උනා. මම පැරදුනා කියලා මට නොලබිච්ච දෙයක් වත් දින්නා කියලා උඹට ලැබිච්ච දෙයක් වත් නෑ නේ මිත්රයා.. ඒ නිසා මගෙත් එක්ක මළ පැන ගන්න එපා! :D මේ කතාබහ අපි අපහු 2020 කඹේ ට කලින් කරමු... කාරණාවට අදාලව අදහස් දැක්වූ සියලු දෙනාට ස්තුති.. එහෙනං ජය වේවා.... :) [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom