එළකිරි_කඹයේ_rules_??????

එළකිරි කඹය යන වි&#3503

  • ඉස්සර විදිහ හොඳයි!

    Votes: 39 75.0%
  • දැන් විදිහ හොඳයි!

    Votes: 13 25.0%

  • Total voters
    52

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
350
0
කට්ටිය පොඩ්ඩක් එන්නකෝ මේ පැත්තට...
( කඹේ න් පස්සේ ගියපු වලි දැකලා මේක දැම්මේ.... )


මට තිබ්බ අවුල

game එක සැහෙන්න depend වෙනවා නං team members ලගේ votes වලින්,
තේරුමක් නෑ නේ මේ කඹේ?
නිකන් මුළු එලකිරියේම ඉන්න උන්ට එන්න කියලා කඹ ඇදලා වැඩක් නෑ නේ?
25 | 25 ඉන්නවා නං, 25 න බහුතරය යන පැත්ත නං දිනන්නේ "සාමාන්යෙන්" තේරුමක් නෑ නේ? මොකද සාමයෙන් එළකිරියේ votes 2000 ට අඩුයි නේ?
එක පැත්තකට team මෙම්බෙර්ස් ලා ඔක්කොම ගියොත් අනිත් පිලට අමතර votes 500 ක් ඕන දිනන්න.
ඉතින් වැඩක් තියනවද මුළු එලකිරියේම උන්ට එන්න කියලා?
මේක නිකන් team මෙම්බෙර්ස් ලා 50 යි, තව votes 100 ක වගේ ගේමක් නේ.

ඉතින් වැඩක් නෑ නේ කඹේ න්.

ඔලු ගෙඩි දෙකක් පත් කරලා උන් දෙන්නට vote කරන්න ඉස්සර වගේ තිබ්බා නං ඉවරයි නේ..
ගේමක් තියෙන්නේ එතකොට නේ.
ඕන නං team members ලා 25 ක් නෙවේ 50ක් උනත් තියා ගත්තට කමක් නෑ candidates ලගේ support එකට. team members votes අනිවා ඒ අදාළ පිලට සහ points කතාවක් නෑ vote එක විතරයි.

මේ දැන් ගිය විදිහට තිබ්බත් කමක් නෑ team members ලා උපරිම 10 ක් වගේ දාගෙන.
25ක්?

මේක හරියන්නේ නෑ නේ!

ඇයි මේක ඉස්සර වගේ කරන්න බැරි?


---------------------------------
ප.ලි:

ඕගොල්ලන්ට තේරෙනවද මම මතු කරන පොයින්ට් එක?
දැන් ක්‍රමේ අනුව point value එක 1ක් වෙච්චි සාමාන්‍ය අපි වගේ අනිත් අයට මේ game එකට සෙල්ලන් කරන්න හිතෙන්නේ නෑ මේ points ක්‍රමේ නිසා.
ඔය ඕන කෙහෙල්මලක් කියලා නිකන් ඉන්නවා. මොකද members ලා පනින පැත්ත අපිට පෙන්නේ නෑ නේ!
ඉතින් වැඩක් නෑ.
 
Last edited:
  • Like
Reactions: skymicro

Suitcase

Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ඉස්සර වගේ කරන්න බැරි

    සංවාද මණ්ඩපේ ලොල්ලො ටික මේකට එනකම් කවදාවත් කරන්න බැස්.
    Arrow11
    Evileye
    Ithika Mithika
    King Cobra
    Executor
    Ashan052
    hi.dushan
    Inspiron

    ත්‍රෙඩ් වල රෙප් දිදී රෙප් හිගා කකා රෙප් පවර් වැඩි කර ගන්නවා. සරා අද ලොකු ටෝකක් දාලා තිබ්බස් රෙල් 26000 ක් තියෙනවා කියලා. ත්‍රෙඩ් 20 ක් දාලා නෑ. ඔය සංවාද මණ්ඩපෙන් තමයි රෙ එකාට එකා දීගෙන ලොකු පවර් හදන් කඹේ කුමන්ත්‍රණය කරන්නෙ. ඔය විෂබීජ ටික කඹේට හැමදාම දැන් කල්ලි හදන් එන්නෙ. 2018, 2019 සහ ඉස්සරහට.

    ඔය ලකුණු 10 පොයින්ට් එක නැති කරන්න ඕනෙ බං. එතකොට හරි
    .
     
    Last edited:

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    hi dushan ගෙ ෆේක් එකක් Oil_vill Chorakolla කියන්නෙ inspiron ගෙ ෆේක් ඉතින් කොහොමද කියපං ගේම් එකක් කරන්නෙ
     
    Last edited:

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    350
    0
    මම පැරදිච්චි පිලේ නිසා නෙමේ මේක දැම්මේ හොඳේ.. :D
    මම රමේෂ් ට දුන්නේ මට මුලින් vote කරන්න එන්න කිවුවේ උන් නිසා.
    ඉතික මිතික එන්න කිවුවා නං මුලින්ම මම උන්ට දෙනවා.
    මට විශේෂයක් නෑ...
    හැබැයි ඉන්න පිලට fun එකට පොඩි සපෝර්ට් එකක් දෙනවා... එච්චරයි.. :yes:
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    350
    0
    ow mcn ehema thamai karanna oni naththam kalli walin hena asadaranyak wenawa

    මේ යන විදිහට බන් එළකිරි අනිත් උන්ගේ vote එකට, සහභාගිත්වයට කිසි වටිනාකමක් නෑ නේ? මෙම්බෙර්ස් ලා 10ක් 15ක් පැන්න ගමන් කඹේ ඉවරයි.

    එතකොට ගේම කඹේ අදින එක නෙවේ

    "කඹේ ට members ලා තෝරන" එක

    ඒක වෙනම තරඟයක්. කබේ ට සාමාජිකයන් බඳවා ගැනීමේ මහා තරඟය!
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    මේ යන විදිහට බන් එළකිරි අනිත් උන්ගේ vote එකට, සහභාගිත්වයට කිසි වටිනාකමක් නෑ නේ? මෙම්බෙර්ස් ලා 10ක් 15ක් පැන්න ගමන් කඹේ ඉවරයි.

    එතකොට ගේම කඹේ අදින එක නෙවේ

    "කඹේ ට members ලා තෝරන" එක

    ඒක වෙනම තරඟයක්. කබේ ට සාමාජිකයන් බඳවා ගැනීමේ මහා තරඟය!

    චන්දෙන් පැරදිච්ච උන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යැව්වා වගේ :lol::frown:
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    350
    0
    ඉස්සර වගේ කරන්න බැරි

    සංවාද මණ්ඩපේ ලොල්ලො ටික මේකට එනකම් කවදාවත් කරන්න බැස්.
    Arrow11
    Evileye
    Ithika Mithika
    King Cobra
    Executor
    Ashan052
    hi.dushan
    Inspiron

    ත්‍රෙඩ් වල රෙප් දිදී රෙප් හිගා කකා රෙප් පවර් වැඩි කර ගන්නවා. සරා අද ලොකු ටෝකක් දාලා තිබ්බස් රෙල් 26000 ක් තියෙනවා කියලා. ත්‍රෙඩ් 20 ක් දාලා නෑ. ඔය සංවාද මණ්ඩපෙන් තමයි රෙ එකාට එකා දීගෙන ලොකු පවර් හදන් කඹේ කුමන්ත්‍රණය කරන්නෙ. ඔය විෂබීජ ටික කඹේට හැමදාම දැන් කල්ලි හදන් එන්නෙ. 2018, 2019 සහ ඉස්සරහට.

    ඔය ලකුණු 10 පොයින්ට් එක නැති කරන්න ඕනෙ බං. එතකොට හරි
    .

    hi dushan ගෙ ෆේක් එකක් Oil_vill Chorakolla කියන්නෙ inspiron ගෙ ෆේක් ඉතින් කොහොමද කියපං ගේම් එකක් කරන්නෙ

    කොහොම organize කලාද කවුද ෆේක් මොනවද ඔය කල්ලි මම දන්නේ නෑ බන්...
    කල්ලි සින් එක මේ කඹේ.න් දැන ගත්තේ. :lol:

    කොහොම organize උනත් නැතත් කිසිම අවුලක් බලපෑමක් වෙන්නේ නෑ නේ අර ඉස්සර ක්‍රමේට තිබ්බම... :yes:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    පඩේ ගියාට පස්සේ පුක අතගාලා වැඩක් නෑනේ බ්‍රෝ..... වැඩේ සිම්පල්..... ලබන පාර ඕගනයිස් කරොත් ඒ සෙට් එකට කියන්න අලුත් රූල්ස් ටික... උන් ඒ විදියට කරයිනෙහ්..🤔🤔🤔
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,185
    2,740
    113
    මාතර
    Team member කෙනෙක්ගේ vote එකකට point 1 කරන්න බැරි ඇයි?
    මොකක් හරි විශේෂ හේතුවක් තියේද?
    රටක චන්දෙ වුනත් අපේක්ෂකයගේ vote එකට වෙනම power එකක් නෑනේ.
    එතකොට members ල එහෙ මෙහෙ පැන්නත් ලොකු impact එකක් නෑ. members ල පනින එක rules දාල නවත්තන්න ඕනෙත් නෑ එතකොට. පනිනවද නැද්ද කියන එක උන්ගේ discipline පිලිබඳ ප්‍රශ්නයක් .
    මට හැබැයි හිතාගන්න බෑ ඒ වගේ මානසිකත්වයක් කොහොමද එන්නේ කියල. online වුනත් real world වුනත් ගේම නම් ගේම.
    ඔය පැනපු උන්ට කවදාවත් පාර්ලිමන්ට් එකේ උන් පනින එක ගැන වචනයක් කියන්න බෑ, මොකද මුන් කරෙත් ඒ දේමයි, අඩු scale එකකින්. පැනපු සෙට් එක නෝට් කරගෙන ඉන්න ඕන කට්ටිය, පස්සෙ ඇවිත් බුදු talk බන talk දෙද්දී උන්ගේ ඇත්ත තත්වේ මතක් කරල දෙන්න..
     
    • Like
    Reactions: shenic_v2.0.0

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,446
    14,440
    113
    9
    කටුකරෝලගම
    ඕක ඉස්සර ඉඳන්ම ඔහොම තමා තිබුනේ නැතුව මේ කඹේට විතරක් දාපු එකක් නෙවේ නෙ. සාමජිකයෝ එහෙට මෙහෙට පනින එකත් ඉස්සරත් උනා මේ කඹේ විතරක් සිද්ද වෙච්චි එකක් නෙවේ නෙ.

    පැරදුනාම තමා ඉතින් ඕවා ඔක්කොම මතක් වෙන්නේ දින්නා නං මේ මොකුත් නෑ.
     

    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    මම නම් කියන්නෙ කන්ඩායමෙ ඉන්න අයට vote කරන්න බෑරි කරන්න ඔනෙ, කාන්ඩායමෙ ඉන්න අයගෙ රාජකාරි ය තමයි, votes ලබාගැනීමට උදවු කිරිම තමන් ගෙ ටීම් එකට
     
    • Like
    Reactions: shenic_v2.0.0

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,640
    17,034
    113
    උඹල මේ කඹ අදින්න ගිහින් මරාගන්නවා දැන් දවස් 2 ක 3 ක ඉඳන්.....

    ඊලංග පාර කඹ අදින් නැතුව ලිස්සන ගහේ නැග්ගනම් හරි....

    සංවිදායක මණ්ඩලය තෝරන්න poll එකක් තියන්න...වැඩේ අදීක්ෂණය කරන්න දෙන්නෙක් දාන්න...

    දැන් මරගන්නතුව ඉඳපල්ලා....forum වල මෙහෙම පොඩි උන් වගේ මරගන්නවනම් උඹල ඇත්ත කඹයක් කලොත් එහෙම ඔක්කොම සෙත්ත පෝච්චි
     
    • Like
    Reactions: shenic_v2.0.0

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ඕක ඉස්සර ඉඳන්ම ඔහොම තමා තිබුනේ නැතුව මේ කඹේට විතරක් දාපු එකක් නෙවේ නෙ. සාමජිකයෝ එහෙට මෙහෙට පනින එකත් ඉස්සරත් උනා මේ කඹේ විතරක් සිද්ද වෙච්චි එකක් නෙවේ නෙ.

    පැරදුනාම තමා ඉතින් ඕවා ඔක්කොම මතක් වෙන්නේ දින්නා නං මේ මොකුත් නෑ.

    ඉස්සර කල්ලි තිබ්බෙ නෑනෙ මිත්‍රයා ඕක උනේ වැඩියෙන් උඹලගෙ ඔය කල්ලිය ආව නිසා. ඉස්සර උපරිම එකයි දෙකයි පැන්නෙ. ගියපාර කල්ලිය නිසා 4 ක් පැන්නා. මේ පාර 7 ක්

    මොකෝ පොයින්ට් 10 නැති කරන එක ගැන උඹලා මුණිවත රකින්නෙ

    අනික මේ මොකද එක පාර සාදාරණව හිටපු උඹ ඉතිකයයි, එ එක් සි කියුටරයයි මොනා හරි කිව්වද
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    කොහොම organize කලාද කවුද ෆේක් මොනවද ඔය කල්ලි මම දන්නේ නෑ බන්...
    කල්ලි සින් එක මේ කඹේ.න් දැන ගත්තේ. :lol:

    කොහොම organize උනත් නැතත් කිසිම අවුලක් බලපෑමක් වෙන්නේ නෑ නේ අර ඉස්සර ක්‍රමේට තිබ්බම... :yes:

    මෙහෙමයි බං ලකුණු 10 පොයින්ට් එක නැති කරන්න ඕනෙ. එච්චරයි. සපොටර්ලා ටීම් ලීඩර්‍ය 10 ක් තෝරන්න කිව්වනම් හරිනෙ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,446
    14,440
    113
    9
    කටුකරෝලගම
    ඉස්සර කල්ලි තිබ්බෙ නෑනෙ මිත්‍රයා ඕක උනේ වැඩියෙන් උඹලගෙ ඔය කල්ලිය ආව නිසා. ඉස්සර උපරිම එකයි දෙකයි පැන්නෙ. ගියපාර කල්ලිය නිසා 4 ක් පැන්නා. මේ පාර 7 ක්

    මොකෝ පොයින්ට් 10 නැති කරන එක ගැන උඹලා මුණිවත රකින්නෙ

    අනික මේ මොකද එක පාර සාදාරණව හිටපු උඹ ඉතිකයයි, එ එක් සි කියුටරයයි මොනා හරි කිව්වද
    අහවල් කල්ලියක් ගැනද ඔය කියන්නේ දැන්, කවුද ඔය කල්ලියේ ඉන්නේ කියමු බලන්න.
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    3,832
    6,816
    113
    Back Bay-Beacon Hill, Boston
    මම නම් කියන්නෙ කන්ඩායමෙ ඉන්න අයට vote කරන්න බෑරි කරන්න ඔනෙ, කාන්ඩායමෙ ඉන්න අයගෙ රාජකාරි ය තමයි, votes ලබාගැනීමට උදවු කිරිම තමන් ගෙ ටීම් එකට

    Good Idea.
     
    • Like
    Reactions: shenic_v2.0.0

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,185
    2,740
    113
    මාතර
    ඕක ඉස්සර ඉඳන්ම ඔහොම තමා තිබුනේ නැතුව මේ කඹේට විතරක් දාපු එකක් නෙවේ නෙ. සාමජිකයෝ එහෙට මෙහෙට පනින එකත් ඉස්සරත් උනා මේ කඹේ විතරක් සිද්ද වෙච්චි එකක් නෙවේ නෙ.

    පැරදුනාම තමා ඉතින් ඕවා ඔක්කොම මතක් වෙන්නේ දින්නා නං මේ මොකුත් නෑ.

    දිනපු පැරදුනු එක ගැන නෙවෙයි බොල කටුස්සෝ කියන්නෙ. ඔය rules තියා ගන්නවද නැද්ද කියල.
    ගිය පාරත් එහෙමයි ඉස්සෙල්ලත් එහෙමයි දින්නනම් ඔහොම නෑ , මොනවද බන් මේ කතා.
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    3,832
    6,816
    113
    Back Bay-Beacon Hill, Boston
    ඕක ඉස්සර ඉඳන්ම ඔහොම තමා තිබුනේ නැතුව මේ කඹේට විතරක් දාපු එකක් නෙවේ නෙ. සාමජිකයෝ එහෙට මෙහෙට පනින එකත් ඉස්සරත් උනා මේ කඹේ විතරක් සිද්ද වෙච්චි එකක් නෙවේ නෙ.

    පැරදුනාම තමා ඉතින් ඕවා ඔක්කොම මතක් වෙන්නේ දින්නා නං මේ මොකුත් නෑ.

    මේක මාර විහිලුවක් නෙවෙයිද? ඇත්ත කඹ ඇදිල්ලක මේ සීන් එක වුනොත් ගුටිකන්නයි වෙන්නේ. තමන් ටීම් එකෙකට වැටුනාම ටීම් ස්පිරිට් එක හදලා, ටීම් එක ගොඩදාන්නේ නැතුව අනිත් පැත්තට පනින උන් හැබෑ ජීවිතෙත් මාර පොන්ස්ලා තමයි. :lol::lol: