එළඟිතෙල් VS දුංතෙල්

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    එළඟිතෙල්

    නං හදන්නේ එළකිරි වලින් :) අනික මීකිරි වලින්ද කොහෙද :dull:
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    එළඟිතෙල්

    නං හදන්නේ එළකිරි වලින් :) අනික මීකිරි වලින්ද කොහෙද :dull:

    මේක හරි
    ඇත්තටම හදන්නෙ කිරි වලින් නෙමෙයි
    කිරි මුදවන්න කලින් උනු කරලා නිවෙන්න තියනවා ඒ නිවෙද්දි කිරි වල යොදය උඩ පාවෙනවා තට්ටුවක් විදියට
    ඒව හොදට පොඩි කරලා වතුර දැම්මම මේදය ටික වෙනම ගුලියක් වගේ ගන්න පුලුවන්(බටර් ගුලියක් වගේ)
    මේක රත් කරාම තෙල් වෙනවා

    එළ කිරි වල හැදුවම ගිතෙල්
    මී කිරි වලින් හැදුවම දුං තෙල්
    මේ දෙකේ රස සහ සුවද පොඩ්ඩක් වෙනස්, දුං තෙල් රසයි

    elangithel ---> smoked ---> dunthel
    නැහැ මෙහෙම නෙවෙයි
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    මේක හරි
    ඇත්තටම හදන්නෙ කිරි වලින් නෙමෙයි
    කිරි මුදවන්න කලින් උනු කරලා නිවෙන්න තියනවා ඒ නිවෙද්දි කිරි වල යොදය උඩ පාවෙනවා තට්ටුවක් විදියට
    ඒව හොදට පොඩි කරලා වතුර දැම්මම මේදය ටික වෙනම ගුලියක් වගේ ගන්න පුලුවන්(බටර් ගුලියක් වගේ)
    මේක රත් කරාම තෙල් වෙනවා

    එළ කිරි වල හැදුවම ගිතෙල්
    මී කිරි වලින් හැදුවම දුං තෙල්
    මේ දෙකේ රස සහ සුවද පොඩ්ඩක් වෙනස්, දුං තෙල් රසයි

    නැහැ මෙහෙම නෙවෙයි

    TFS +52
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,015
    10,567
    113
    මේක හරි
    ඇත්තටම හදන්නෙ කිරි වලින් නෙමෙයි
    කිරි මුදවන්න කලින් උනු කරලා නිවෙන්න තියනවා ඒ නිවෙද්දි කිරි වල යොදය උඩ පාවෙනවා තට්ටුවක් විදියට
    ඒව හොදට පොඩි කරලා වතුර දැම්මම මේදය ටික වෙනම ගුලියක් වගේ ගන්න පුලුවන්(බටර් ගුලියක් වගේ)
    මේක රත් කරාම තෙල් වෙනවා

    එළ කිරි වල හැදුවම ගිතෙල්
    මී කිරි වලින් හැදුවම දුං තෙල්
    මේ දෙකේ රස සහ සුවද පොඩ්ඩක් වෙනස්, දුං තෙල් රසයි

    නැහැ මෙහෙම නෙවෙයි

    එතකොට Ghee කියන්නේ එළඟිතෙල් ද දුංතෙල් ද ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    එතකොට Ghee කියන්නේ එළඟිතෙල් ද දුංතෙල් ද ?

    Ghee (Cow Ghee කියලත් කියනවා) කියන්නෙ එළඟිතෙල් වලට
    දුං තෙල් වලට Buffalo Ghee කියලා කියන්නෙ

    හැබැයි සමහර තැන් වල දෙකටම නිකන්ම Ghee කියලාත් යූස් වෙනවා මම දැකලා තියනවා, මේකට හේතුව වෙන්න ඇත්තෙ දූං තෙල් කියන එක හදන්නෙ ලංකාව ඉන්දියාව වගේ ආසියාතික රටවල් වල විතරක් නිසා වෙන්න පුලුවන්
     
    Last edited:
    • Like
    Reactions: ll-MegaMind-ll

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,192
    2,393
    113
    Srilanka
    මේක හරි
    ඇත්තටම හදන්නෙ කිරි වලින් නෙමෙයි
    කිරි මුදවන්න කලින් උනු කරලා නිවෙන්න තියනවා ඒ නිවෙද්දි කිරි වල යොදය උඩ පාවෙනවා තට්ටුවක් විදියට
    ඒව හොදට පොඩි කරලා වතුර දැම්මම මේදය ටික වෙනම ගුලියක් වගේ ගන්න පුලුවන්(බටර් ගුලියක් වගේ)
    මේක රත් කරාම තෙල් වෙනවා

    එළ කිරි වල හැදුවම ගිතෙල්
    මී කිරි වලින් හැදුවම දුං තෙල්
    මේ දෙකේ රස සහ සුවද පොඩ්ඩක් වෙනස්, දුං තෙල් රසයි

    අන්න ඕක තමා හරි සීන් එක.. දුන්තෙල් නම් රසයි ඒත් එලගිතෙල් නම් මට සෙට් වෙන්නේ නෑ
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    මේක හරි
    ඇත්තටම හදන්නෙ කිරි වලින් නෙමෙයි
    කිරි මුදවන්න කලින් උනු කරලා නිවෙන්න තියනවා ඒ නිවෙද්දි කිරි වල යොදය උඩ පාවෙනවා තට්ටුවක් විදියට
    ඒව හොදට පොඩි කරලා වතුර දැම්මම මේදය ටික වෙනම ගුලියක් වගේ ගන්න පුලුවන්(බටර් ගුලියක් වගේ)
    මේක රත් කරාම තෙල් වෙනවා

    එළ කිරි වල හැදුවම ගිතෙල්
    මී කිරි වලින් හැදුවම දුං තෙල්
    මේ දෙකේ රස සහ සුවද පොඩ්ඩක් වෙනස්, දුං තෙල් රසයි

    නැහැ මෙහෙම නෙවෙයි

    Thanks ban, දුන්තෙල් kohenda ganna puluwan? original ewa.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    TFS+37 Rep.