Ugreen vs Beaseus vs Essager ??
මේ බ්‍රෑන්ඩ් තුනෙන් හොඳ මොකක්ද බන් ?? උඹල තෝරගන්නෙ මොකක්ද ?
තුනේම කොලිටි හොඳයි කියනව
@NEMISIS @Amith0424
මේ බ්‍රෑන්ඩ් තුනෙන් හොඳ මොකක්ද බන් ?? උඹල තෝරගන්නෙ මොකක්ද ?
තුනේම කොලිටි හොඳයි කියනව

@NEMISIS @Amith0424