එළජන ආතල් පක්ෂය - නව සාමාජිකයින් බදවා ගැනී&#35

mac14

Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    එළජන ආතල් පක්ෂය - නව සාමාජිකයින් බදවා ගැනී&#35

    :love::love:එළජන ආතල් පක්ෂය - ප්‍රතිපත්ති ප්‍රකාශය!!

    සුවහසක් එළකිරි ශ්‍රී ලාංකිකයන්ගේ අනාගතය දකිමින් ආදර්ශවත් සහ ආතල් ජීවිතයක් වෙනුවෙන් අප පක්ෂය කැප වෙමු,.
    ඔබගේ ආතල් ජීවන රටාව තේරුම් ගනිමින් ඒ වෙනුවෙන් ඇප කැප වීමට අප මෙවර ජනාධිපති සටනට පිවිසියෙමු
    .

    සුදුස්සාට සුදුසු ආතල් තැන ලබාදීම:

    එනම් 1000+ පොස්ට් සහිත ජේය්ෂ්ට සාමාජික සාමාජිකාවන්ට පක්ෂයේ ඉහල තනතුරු.
    ජේය්ෂ්ට සාමාජික සාමාජිකාවන්ට ආතල් ඇමති තනතුරු.
    අප පක්ෂයට මුලින්ම සම්බන්ධ වන අයට ආතල් රෙප් බලතල.

    ගම් මට්ටමින්,බිම් මට්ටමින්, නගර මට්ටමින් ආතල් සාමාජිකයින් සමග සුවහසක් ආතල් පැතුම් මල් පමුණුවන්ට එක්වන්න එළජන ආතල් පක්ෂය සමග!!


    vch5qoe.png
     
    Last edited: