එළවලු තෙල්වල කොලෙස්ටරෝල් නැද්ද?

gosmart

Member
Oct 24, 2010
568
174
0
එළවලු තෙල්වල කොලෙස්ටරෝල් නැද්ද?

මචන්,
එළවලු තෙල්වල කොලෙස්ටරෝල් නැද්ද බන්?උඹල පාවිච්චි කරන හොඳ එළවලු තෙල් වර්ග මොනවද තියෙන්නේ? දන්න අය පොඩ්ඩක් කියපන් මචන්. ලොකු උදව්වක්.
 
deanXX

Well-known member
  • Oct 15, 2013
    21,587
    16,438
    113
    උබ දන්නවද පොල් තෙල් ගුණයි ඔලිව් ඔයිල් වලටත් වඩා..පොල් තෙල් වල කොලෙස්ටරෝල් තියෙනවා කියලා බොරු කථා හදලා තියෙන්නේ ඔය එළවලු තෙල් කාරයෝම තමා..අපේ උන්ටත් ඉතින් රටින් එන ඕන ගූ ගොඩක් සුපිරි බඩු.:rofl:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මචන්,
    එළවලු තෙල්වල කොලෙස්ටරෝල් නැද්ද බන්?උඹල පාවිච්චි කරන හොඳ එළවලු තෙල් වර්ග මොනවද තියෙන්නේ? දන්න අය පොඩ්ඩක් කියපන් මචන්. ලොකු උදව්වක්.

    Na kiyla tama kiyanne.deep fry walata witarak thel use karanna natnam canola wage magerin ekak use karana nrml frying. Rata kawru hari inawanam olive oil genna gsnna pomace range 1 deep fry walata extra virgin fry karana hoda na . Pol thel walath hoda ewaye chorestol na ape tiyene jarawane:sorry
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    උබ දන්නවද පොල් තෙල් ගුණයි ඔලිව් ඔයිල් වලටත් වඩා..පොල් තෙල් වල කොලෙස්ටරෝල් තියෙනවා කියලා බොරු කථා හදලා තියෙන්නේ ඔය එළවලු තෙල් කාරයෝම තමා..අපේ උන්ටත් ඉතින් රටින් එන ඕන ගූ ගොඩක් සුපිරි බඩු.:rofl:

    :yes::yes::yes:

    http://www.bookdepository.com/Cocon...s/9781623151454?b=-3&t=-20#Fulldescription-20