එළවළු වැඩිවී ඵළවලු මිල සීඝ්‍රයෙන් පහළට..〽️

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දින ගණනාවකින් පසුව වැඩි වශයෙන් එළවළු ලැබීමත් සමඟ සිඝ්‍රයෙන් එළවළු තොග මිල අද (27) දින පහත වැටී ඇතැයි වෙළඳ ව්‍යාපාරිකයෝ පවසනවා.

    කන්ද උඩරට ප්‍රදේශ වලින් ලැබෙන මෙන්ම පහතරට ප්‍රදේශ වලින් ලැබෙන එළවළු ප්‍රමාණය ද දිනෙන් දින වැඩි වීමත් සමඟ එළවළු කිලෝ එකක මිල රු රුපියල් 100 ත් 150 ත් අතර ඉහළ අගයකින් පහත් වැටී තිබීම විශේෂත්වයකි.

    ඉකුත් සතියේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කැරට්, ලීස්,බෝංචි ආදී එළවළු කිලෝවක තොග මිල රුපියල් 450 - 500 අතර ඉහළ අගයක් ගෙන තිබුණද අද දින උදෑසන වනවිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එම එළවළු කිලෝ එකක තොග මිල රුපියල් 150 - 200ත් අතර පහත වැටී ඇති බවයි වෙළෙඳ ව්‍යාපාරිකයෙකු සඳහන් කළේ.

    එමෙන්ම පහුගිය දිනවල පොහොර නොමැතිව වීම හේතුවෙන් සාර්ථක අස්වැන්නක් ලැබී නැති බව ගොවින් බොහෝ දෙනා ප්‍රකාශ කළ ද එක වරම ඉතා සාර්ථක උඩරට එළවළු අස්වැන්නක් ලැබී තිබීම පුදුමය දනවන කරුණක් බව ද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳුන් පෙන්වා දෙනවා.

    ඇතැම් කැරට් අල විශාල වශයෙන් පෙනුමක් ඇති බවත් එළවළු වර්ග ද බොහොමයක් ඉතා අනර්ඝ තත්ත්වයේ එළවළු බවයි වෙළෙඳ ව්‍යාපාරිකයින් පෙන්වා දෙන අතර එළවළු මිල සිඝ්‍රයෙන් ඉහළ යෑමත් සමග එළවළු මිල දී ගැනීම සඳහා පැමිණෙන බොහෝ වෙළෙන්දන් ගේ පැමිණීම අඩුවීමක් දක්නට තිබෙන බවද ඔවුන් සඳහන් කර සිටිනවා.

    http://nethnews.lk/article/91067

    ටොයි ජෙප්පො හූ හූ..🤭🤭🤭
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817

    Issara jangi natuwa puka deepu ekek oka gana liyapu ekak mey tiyenne ponz. Api newi kiyanne. Dial eka ehema anduranawa athi umba

    https://www.facebook.com/plugins/post.php?href=https://www.facebook.com/malinda.dias.83/posts/10218135006198223
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    hri itim sir pass kiwwane. Adanna epa bn :lol: :lol: :lol: :lol: Dn sir pass nisane ubatat jeewath wenna widiyak nathuwa ude idm 250 kali hoynne :lol: :lol: :lol:

    ඒයි අැටක්ච්චො ගෑස් සිලින්ඩරයක් පුපුරන් මැරියංකො උඹලගෙ අනුරය වෙනුවෙන්.2025 උෟ දිනන්නත් ඵපැයි.🤣🤣🤣🤣
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    සාගත ජෙප්පෝ😅🤣🤣🤣
    ලෝකේ කොහාට සාගතයක් ආවත් පේන මානේ මෙහාට සාගත එන්නේ නෑ බං.ඊයේ අළු කෙසෙල් ලෝර්ඩ් හතරක් පැටවුව.කිලෝ එකට 30ගානෙ ලැබුනේ.ඔය ඉතින් හැටි.මිරිසුත් කුණු කොල්ලෙට යන හැඩක් තියෙන්නේ තව සති දෙකක් යනකොට.වේලන්නත් අමාරුයි,වැස්ස හින්ද.එළවලු වලට නියාමනයක් හදන්න ඕන.නැත්තන් නැති කාලෙට නෑ.තියෙන කාලෙට විසිකරනවා.
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    ඒයි අැටක්ච්චො ගෑස් සිලින්ඩරයක් පුපුරන් මැරියංකො උඹලගෙ අනුරය වෙනුවෙන්.2025 උෟ දිනන්නත් ඵපැයි.🤣🤣🤣🤣
    Sir pass kiwwane itim. Nada hitu :lol: :lol: :lol:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ලෝකේ කොහාට සාගතයක් ආවත් පේන මානේ මෙහාට සාගත එන්නේ නෑ බං.ඊයේ අළු කෙසෙල් ලෝර්ඩ් හතරක් පැටවුව.කිලෝ එකට 30ගානෙ ලැබුනේ.ඔය ඉතින් හැටි.මිරිසුත් කුණු කොල්ලෙට යන හැඩක් තියෙන්නේ තව සති දෙකක් යනකොට.වේලන්නත් අමාරුයි,වැස්ස හින්ද.එළවලු වලට නියාමනයක් හදන්න ඕන.නැත්තන් නැති කාලෙට නෑ.තියෙන කාලෙට විසිකරනවා.
    අනිවා මේක පුණ්‍ය භූමියක්..අැටයක් විසිකරත් පැළ වෙන රටක්.මේ රටේ මොනා නැති වුනත්‍ කන්‍න නැති වෙන්නෙ නෑ.ජෙප්පො බැලුවෙ ගොවියො උසි ගන්නල ගොවීන්ගෙ ඔළුවට ඵක ඵක විසබීජ දාල වගාවෙන් අෑත් කරවන්න.මෙහෙන් සාගතයක් ඵනව කියල මිනිස්සු කුලප්පු කරල රටම අවුලවන්න.උන්ගෙ ඒ බිල්ලත් පුස්සක්ම වුනා..

    හෙට අනිද්දා පොහොර නැතුව එළවලු නැති උනාම මේ ත්‍රෙඩ් එක බම්ප් කරන්න ඕනේ. ලොල් :lol:
    අා ඉඳා බම්ප් කරපං..🤣🤣🤣🤣

    https://elakiri.com/threads/එළවළු-ස...‍රයෙන්-ඉහලට-එළවළු-නැත්තටම-නැතිවෙයිලු.2018011/

    ------ Post added on Nov 27, 2021 at 1:22 PM
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනිවා මේක පුණ්‍ය භූමියක්..අැටයක් විසිකරත් පැළ වෙන රටක්.මේ රටේ මොනා නැති වුනත්‍ කන්‍න නැති වෙන්නෙ නෑ.ජෙප්පො බැලුවෙ ගොවියො උසි ගන්නල ගොවීන්ගෙ ඔළුවට ඵක ඵක විසබීජ දාල වගාවෙන් අෑත් කරවන්න.මෙහෙන් සාගතයක් ඵනව කියල මිනිස්සු කුලප්පු කරල රටම අවුලවන්න.උන්ගෙ ඒ බිල්ලත් පුස්සක්ම වුනා..

    අා ඉඳා බම්ප් කරපං..🤣🤣🤣🤣

    https://elakiri.com/threads/එළවළු-සැපයුම-90-කින්-අඩුවේ-මිල-සීඝ‍්‍රයෙන්-ඉහලට-එළවළු-නැත්තටම-නැතිවෙයිලු.2018011/

    ඔහේ එළවලු ලාබ ඇති නේද? ජෙප්පොත් නෑනේ? ලොල් :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: praneeth.pj

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනිවා මේක පුණ්‍ය භූමියක්..අැටයක් විසිකරත් පැළ වෙන රටක්.මේ රටේ මොනා නැති වුනත්‍ කන්‍න නැති වෙන්නෙ නෑ.ජෙප්පො බැලුවෙ ගොවියො උසි ගන්නල ගොවීන්ගෙ ඔළුවට ඵක ඵක විසබීජ දාල වගාවෙන් අෑත් කරවන්න.මෙහෙන් සාගතයක් ඵනව කියල මිනිස්සු කුලප්පු කරල රටම අවුලවන්න.උන්ගෙ ඒ බිල්ලත් පුස්සක්ම වුනා..

    අා ඉඳා බම්ප් කරපං..🤣🤣🤣🤣

    https://elakiri.com/threads/එළවළු-සැපයුම-90-කින්-අඩුවේ-මිල-සීඝ‍්‍රයෙන්-ඉහලට-එළවළු-නැත්තටම-නැතිවෙයිලු.2018011/

    ------ Post added on Nov 27, 2021 at 1:22 PM
    මේක පුණ්‍ය භූමියක් නං ඇයි මේ රට දාලා ගියේ? වරෙන් වවන්න ජෙප්පොන්ට තරු පේන්න. ලොල් :rofl::P:lol:

    බිල්ලො මවපු ජෙප්පට කට උත්තර නෑ..හූ..😅🤣🤣🤣🤣🤣
    දීලා තියෙන්නේ තොට රෙවෙන්න. වරෙන් ලංකාවට. ඇවිත් මෙහෙ වවපන්. ජෙප්පොන්ට තරු පේන්න :lol::lol::rofl::rofl::rofl:
    ------ Post added on Nov 27, 2021 at 1:29 PM
     
    • Haha
    Reactions: Kamal1996

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    මේක පුණ්‍ය භූමියක් නං ඇයි මේ රට දාලා ගියේ? වරෙන් වවන්න ජෙප්පොන්ට තරු පේන්න. ලොල් :rofl::P:lol:

    ගොන් ජෙප්පො බිල්ලො මවල පච වෙලා දැන් මරු කියවනවා. හයියූ...වෙච්ච දෙයක් නේද..🤣🤣🤣🤣
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ගොන් ජෙප්පො බිල්ලො මවල පච වෙලා දැන් මරු කියවනවා. හයියූ...වෙච්ච දෙයක් නේද..🤣🤣🤣🤣
    උත්තර නෑනේ. වරෙන් ලංකාවට. ඔහේ ඉඳලා හරියන්නේ නෑ. එකට වවමු. :lol: :lol: :lol:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    උත්තර නෑනේ. වරෙන් ලංකාවට. ඔහේ ඉඳලා හරියන්නේ නෑ. එකට වවමු. :lol: :lol: :lol:

    බෑ බෑ සාගතයක් ඵනවලු.ගොවියෝ වගාවෙන් අෑත් වෙලාලු.

    ජෙප්පො කිව්වෙ..🤣🤣🤣🤣