එළවළු වැඩිවී ඵළවලු මිල සීඝ්‍රයෙන් පහළට..〽️

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    2,039
    3,736
    113
    @N A K A M U R A ඒකත් හොදයි පොන්නයෝ. හැමදාම බලු පයිවලින් හුත්ත ලෙලිගහලම එපාවෙච්ච උඹෙ අම්මට වම්බටුවලින් හුත්තයි පුකයි දෙකම චූන් කරගන්න පුලුවන්
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දින ගණනාවකින් පසුව වැඩි වශයෙන් එළවළු ලැබීමත් සමඟ සිඝ්‍රයෙන් එළවළු තොග මිල අද (27) දින පහත වැටී ඇතැයි වෙළඳ ව්‍යාපාරිකයෝ පවසනවා.

    කන්ද උඩරට ප්‍රදේශ වලින් ලැබෙන මෙන්ම පහතරට ප්‍රදේශ වලින් ලැබෙන එළවළු ප්‍රමාණය ද දිනෙන් දින වැඩි වීමත් සමඟ එළවළු කිලෝ එකක මිල රු රුපියල් 100 ත් 150 ත් අතර ඉහළ අගයකින් පහත් වැටී තිබීම විශේෂත්වයකි.

    ඉකුත් සතියේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කැරට්, ලීස්,බෝංචි ආදී එළවළු කිලෝවක තොග මිල රුපියල් 450 - 500 අතර ඉහළ අගයක් ගෙන තිබුණද අද දින උදෑසන වනවිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එම එළවළු කිලෝ එකක තොග මිල රුපියල් 150 - 200ත් අතර පහත වැටී ඇති බවයි වෙළෙඳ ව්‍යාපාරිකයෙකු සඳහන් කළේ.

    එමෙන්ම පහුගිය දිනවල පොහොර නොමැතිව වීම හේතුවෙන් සාර්ථක අස්වැන්නක් ලැබී නැති බව ගොවින් බොහෝ දෙනා ප්‍රකාශ කළ ද එක වරම ඉතා සාර්ථක උඩරට එළවළු අස්වැන්නක් ලැබී තිබීම පුදුමය දනවන කරුණක් බව ද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳුන් පෙන්වා දෙනවා.

    ඇතැම් කැරට් අල විශාල වශයෙන් පෙනුමක් ඇති බවත් එළවළු වර්ග ද බොහොමයක් ඉතා අනර්ඝ තත්ත්වයේ එළවළු බවයි වෙළෙඳ ව්‍යාපාරිකයින් පෙන්වා දෙන අතර එළවළු මිල සිඝ්‍රයෙන් ඉහළ යෑමත් සමග එළවළු මිල දී ගැනීම සඳහා පැමිණෙන බොහෝ වෙළෙන්දන් ගේ පැමිණීම අඩුවීමක් දක්නට තිබෙන බවද ඔවුන් සඳහන් කර සිටිනවා.









    http://nethnews.lk/article/91067


    ටොයි ජෙප්පො හූ හූ..🤭🤭🤭
    උඹව මතක් වුනා පුකමුරා.....