එළාර-vs-දුටුගැමුණූ

එළාර-vs-දුටුගැමුණූ

දුටුගැමුණුගේ පරම්පරාවෙන් එන උන් පරිස්සමින් හිටපල්ලා. මට ඔය කවුරුත් එකායි. :frown:

චෝල අධිරාජ්‍යයට යටත් වී බල්ලෙකුසේ මාහට සේවය කරපල්ලා. සමාවදෙන්නම්. :growl:

මාගේ පෙලපතෙන් පැවත එන මිගාරද මෙම අඩවියට අගනා සේවයක් කරනා බව ඉතාමත් සතුටින් තොපිලාට දන්වා සිටිමි.

vande_mataram_image_1_20060911.jpg
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මර්වින් තමයි කියන්නෙ ඌ දුටගැමුණු රජ පෙලපතෙන් එන්නෙ කියලා. තියන වලියක් ඌත් එක්ක ඇද ගනින්.
     
    මර්වින් තමයි කියන්නෙ ඌ දුටගැමුණු රජ පෙලපතෙන් එන්නෙ කියලා. තියන වලියක් ඌත් එක්ක ඇද ගනින්.

    එළාර.කොම් වෙබ් අඩවියට ලොග්වී මේ නරුමයාගේ සම්පූර්ණ නම ලියිනය සමග ඡායාරූපයක් එවනු. :frown:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මමත් අපේ පරම්පරාවේ අතීතයට ගිහිල්ලා මහා පරාක්‍රමබාහු වගේ පෙළපතකට සෙට් වෙන්න ඉන්නේ එළාර අයියා :rofl:
    මොකෝ ? පොලොන්නරුව පැත්තෙ උඹට ගන්න ඕනෙ ඉඩමක් වත් තියෙනවාද ? :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එළාර;10267308 said:
    එළාර.කොම් වෙබ් අඩවියට ලොග්වී මේ නරුමයාගේ සම්පූර්ණ නම ලියිනය සමග ඡායාරූපයක් එවනු. :frown:
    ඔය එහේ මෙහේ තියන සයිට් අස්සෙ අපි රිංගන්නෙ නෑ. උඹ කැලනිය පැත්තට ගිහින් පොඩ්ඩක් සද්දෙ දාපං. මර්වින් අලියා පිටින්ම උඹත් එක්ක සටනට එයි.
     
    ඔය එහේ මෙහේ තියන සයිට් අස්සෙ අපි රිංගන්නෙ නෑ. උඹ කැලනිය පැත්තට ගිහින් පොඩ්ඩක් සද්දෙ දාපං. මර්වින් අලියා පිටින්ම උඹත් එක්ක සටනට එයි.

    සරමත් උස්සගෙනම එයි :rofl:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    එළාර;10267332 said:
    ගස්ලබු කෑල්ලක් අතින් රැගත් රජුන්ද? :eek:
    සමහරු එක එක කතා කිව්වට එයා මාර වැඩර්.
    අහසින් වැටෙන එක දිය බීදක්වත් මුහුදට යන්න දීලා නෑ.
     
    එළාර;10267345 said:
    සතුරා මාසොයාගෙන එනු මිස මා කිසි දවසක සතුරා සොයා නොයමි. :growl:

    හරි දුටුගැමුණු රජතුමා ආවොත් උබේ කෑලිත් නෑ, ඊට කලින් මර්වින් ගැමුනුව හොයාගෙන යන එක ඇගට ගුනයි
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ එ ලාර, උඹ මෙහෙ කෑගහන්නෙ නැතිව ගිහින් බී ලාරට උදව් කරපන්. අන්න උන්ගෙ ටීම් එක මුලින් පකිස්තාන් උන්ගෙන් අම්බාන්ට කාලා දැං ඔන්න ඉන්දියන් කාරයින්ගෙන් අම්බානට කනවා.
    :lol:
     
    ඔය එහේ මෙහේ තියන සයිට් අස්සෙ අපි රිංගන්නෙ නෑ. උඹ කැලනිය පැත්තට ගිහින් පොඩ්ඩක් සද්දෙ දාපං. මර්වින් අලියා පිටින්ම උඹත් එක්ක සටනට එයි.

    අලියා පිටවත් නැගගත නොහැකි මර්වින් සමග සටනට මේ මම? :frown:
     
    මේ එ ලාර, උඹ මෙහෙ කෑගහන්නෙ නැතිව ගිහින් බී ලාරට උදව් කරපන්. අන්න උන්ගෙ ටීම් එක මුලින් පකිස්තාන් උන්ගෙන් අම්බාන්ට කාලා දැං ඔන්න ඉන්දියන් කාරයින්ගෙන් අම්බානට කනවා.
    :lol:

    ලංකාවද පරසුද්දන්ගෙන් ගුටි කනු මා ඊයේ මාගේ නිදි යහනේ සිට 3D නැරඹුවෙමි. දසමය යෝධයන්ද කණ්ඩායමට ඇතුලත් කිරීමට කාලය එළඹ ඇතැයි මට හැගේ. :sorry: