Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
එළියකන්ද වධ කඳවුරේ බිහිසුණු මතක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ යකාගේ කතාවෙන්ම කියන්න පුලුවන් මූ සටන පාවා දීපු එකෙක්...

මැද පෙල නායකයෙක් හමුදාවට අහුවෙලා, දරුණු වද හිංසාවලට සෙට් වෙලා, මැරෙන්නේ නැතුව නිකන්ම නිදහස් කරලා එවන්න කොහොමත් විදිහක් නෑ....

අනික මූත් එක්ක අහු වුන වෙන එකෙක් හමුදාව එක්ක සම්මුති ගැහුවලු  අභ්‍යන්තර කරුණු කිව්වලු...."පාවා දුන්නේ නෑ" ලු

ඔය කියන්නේ මූ ගැනමයි...තාමත් තමන් කරපු වරද වහගන්න තමන්ට නිදහසට කරුණු කියනවා.

මූ අනිවා හිටපු උන්ව පාවා දෙන්න ඇති...දෙන්නෙක් ගේ බෙල්ල වෙන් වෙන්න ගහලා, මූට බබා වගේ ඔලුව අරන් එන්න කියයිද...අනික මූ කියන විදිහට මූ නායකයෙක්

". ඒ 1986 මුලදීයි. ඉන් පසු ජවිපෙ ශිෂ්‍ය අංශයේත්, දේශපාලන අංශයේත් වැඩ කළා. අවසානයේදී මාතර දිස්ත්‍රික්කයේ ප්රචාරක ලේකම් හා කලාප ලේකම්වරයකු ලෙස වැඩ කළා."

මේ වගේ එකෙක් තමයි තොරතුරු දන්නේ....නිදහස් කරලා නම් එවන්නේ නෑ කීයටවත්..

ගොඩක් ඔය කාලේ දේශපාලනය කරලා දැන් ජවිපෙට බනින උන් ඔය ලෙවල් එකේ තමයි....උන්ට ලොකු ඇරියස් එකක් තියෙනවා උන් දඩ කට්ටක් කාලා, වද විඳලා, හිරේ ඉඳලා ජීවිතේ නාස්ති වුනා...එහෙම මොකුත් නැති, සමහර වෙලාවට ඒවා දැකලවත් නැති අය දැන් ජවිපෙ ලොකු පුටුවල ඉන්නවා කියන එක ගැන..

උන් විජේවීරට බනිනවා, නන්දා මාලීනිට බනිනවා, සුනිල් ආරියරත්නට බනිනවා...අනුරට බනිනවා උන්ට නැති වුන ජීවිත කාලයට...

මූ ඇතුලේ ඉඳලා එලියට ඇවිත් තියෙන්නේ 93 නේ...එතකොට ජවිපෙ ප්‍රධාන දේශපාලන ධාරාවට ඇතුල් වෙලත් ඉවරයි...94 චන්ද්‍රිකා එක්ක චන්දයට ලෑස්ති වෙනවා ඒ කාලේ..ඉතින් මුන් එද්දී බබා හම්බෙලා.... ඇරියස් කවර් කරනවා ඉතින්...

[QUOTE="kolavari, post: 28587035, member: 412792"] මේ යකාගේ කතාවෙන්ම කියන්න පුලුවන් මූ සටන පාවා දීපු එකෙක්...:rofl: මැද පෙල නායකයෙක් හමුදාවට අහුවෙලා, දරුණු වද හිංසාවලට සෙට් වෙලා, මැරෙන්නේ නැතුව නිකන්ම නිදහස් කරලා එවන්න කොහොමත් විදිහක් නෑ.... අනික මූත් එක්ක අහු වුන වෙන එකෙක් හමුදාව එක්ක සම්මුති ගැහුවලු :lol: අභ්‍යන්තර කරුණු කිව්වලු...."පාවා දුන්නේ නෑ" ලු :lol: ඔය කියන්නේ මූ ගැනමයි...තාමත් තමන් කරපු වරද වහගන්න තමන්ට නිදහසට කරුණු කියනවා. මූ අනිවා හිටපු උන්ව පාවා දෙන්න ඇති...දෙන්නෙක් ගේ බෙල්ල වෙන් වෙන්න ගහලා, මූට බබා වගේ ඔලුව අරන් එන්න කියයිද...අනික මූ කියන විදිහට මූ නායකයෙක් :rolleyes: ". ඒ 1986 මුලදීයි. ඉන් පසු ජවිපෙ ශිෂ්‍ය අංශයේත්, දේශපාලන අංශයේත් වැඩ කළා. අවසානයේදී මාතර දිස්ත්‍රික්කයේ ප්රචාරක ලේකම් හා කලාප ලේකම්වරයකු ලෙස වැඩ කළා." මේ වගේ එකෙක් තමයි තොරතුරු දන්නේ....නිදහස් කරලා නම් එවන්නේ නෑ කීයටවත්.. ගොඩක් ඔය කාලේ දේශපාලනය කරලා දැන් ජවිපෙට බනින උන් ඔය ලෙවල් එකේ තමයි....උන්ට ලොකු ඇරියස් එකක් තියෙනවා උන් දඩ කට්ටක් කාලා, වද විඳලා, හිරේ ඉඳලා ජීවිතේ නාස්ති වුනා...එහෙම මොකුත් නැති, සමහර වෙලාවට ඒවා දැකලවත් නැති අය දැන් ජවිපෙ ලොකු පුටුවල ඉන්නවා කියන එක ගැන.. උන් විජේවීරට බනිනවා, නන්දා මාලීනිට බනිනවා, සුනිල් ආරියරත්නට බනිනවා...අනුරට බනිනවා උන්ට නැති වුන ජීවිත කාලයට... මූ ඇතුලේ ඉඳලා එලියට ඇවිත් තියෙන්නේ 93 නේ...එතකොට ජවිපෙ ප්‍රධාන දේශපාලන ධාරාවට ඇතුල් වෙලත් ඉවරයි...94 චන්ද්‍රිකා එක්ක චන්දයට ලෑස්ති වෙනවා ඒ කාලේ..ඉතින් මුන් එද්දී බබා හම්බෙලා.... ඇරියස් කවර් කරනවා ඉතින්... [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom