එළියට යන දවස මොකක්ද ?

Oya Eliyata Yana Dawasa mokadda ?


  • Total voters
    86
  • Poll closed .

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,872
    28,766
    113
    ගෙදර ළඟ පාරට යද්දී ඕව මුකුත් උස්සන් යන්නේ නෑ කඩේට ගියත් පර්ස් එක ගෙදර දාල සල්ලි අතේ අරන් යන්නේ මමනං.

    umbanan mama hithuwa wagema dial ekak :lol::P
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,972
    113
    34
    Kalutara
    දැන් එතකොට බයික් එකක එහෙම ඔහොම අදාළ දවසට ටවුමටවත් යන්න බැරිද? :baffled:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    හරි හරි උඹල වගේ පොස් නෑ තමා අපි :angry:

    මමත් එහෙමයි .ලඟ කඩවලට යද්දි ,,ටවුන් යද්දී ගොඩාක් වෙලාවට පර්ස් එකක් ගෙනියන්නෙ නෑ..සයිඩ් බෑක් එකක් දාගෙන බාට දෙකක් දාගෙන බස් එකේ කොළඹ යන වෙලාවලුත් තියනවා:rofl:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    දැන් එතකොට බයික් එකක එහෙම ඔහොම අදාළ දවසට ටවුමටවත් යන්න බැරිද? :baffled:

    යන්න වුවමනාවක් තියනවනම් ඉතින් යන්න වෙනවනෙ.ගොඩාක් අයට පයින් ඇවිදින දුරවල් වල බේත් තව බඩු එහෙම ගන්න තැන් නෑනෙ:D
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,193
    31,923
    113
    Meka heta weddi ain karaganna wei. Kauda ban mehema wihilu admin denne? Anika anik district wala minissu job ekata yanawa 27 imdalama.:oo:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,775
    113
    Mother Earth
    මචන් මම ගාව නිකන් විනිවිද පේන ප්ලාස්ටික් වලින් මහපු රේන් කෝට්(rain coat) එකක් තියෙනවා. වහින්නෙ නැතුව මම ඒක දාන් ටවුන් ගියොත් මට පුකේ අරියිද කට්ටිය ? :oo:(කොරෝනා වලින් ආරක්ෂා වෙන්න මූණට මාස්ක් එකයි රේන් කෝට් එකයි)
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,775
    113
    Mother Earth
    hetath dawasama curfew mchnla

    ඒ ආයි බන් ඉතින් හෙට සඳුදනේ. මම හිතන්නෙ නිවුස් වලින් මිනිස්සු confuse කරල තව තවත් මිනිස්සු එළියට බහින එක අඩු කරන්න හදන්නෙ. :oo:
     

    Similar threads