එළුවා පෝරකේට Congratulations Kumara456

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සහභාගී වෙන්න වෙනවා බන්.. මම & ගයේන්ද්‍ර පැමිණීමට බලාපොරොත්තු වෙනවා

    mamath una hedila sumanayak gedara indala adai ban wedata awe.. hita gannawath panak naa..kelin katin hitiyoth heta ennam :P umbata amuwen thamai inne wenne arawa naalu :lol:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මන් ගානේ එළුවා කැමතිම රස කිහිපයකින් COndOm packet එකක් ලබාදීමට බලාපොරොත්තු වෙනවා

    ඕකට රස දැනෙනවද මන්ද ? :lol::rofl:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    mamath una hedila sumanayak gedara indala adai ban wedata awe.. hita gannawath panak naa..kelin katin hitiyoth heta ennam :P umbata amuwen thamai inne wenne arawa naalu :lol:

    අද Rata ෂොට් එකක් දාපන් . එතකොට හෙට උදේ වෙනකොට ඔය ඇගේ අමාරු ඔක්කොම ඇරිලා yai .

    වරෙන් වරෙන් පිස්සු නටන්නේ නැතුව. Car එකේනේ එන්නේ
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    අද Rata ෂොට් එකක් දාපන් . එතකොට හෙට උදේ වෙනකොට ඔය ඇගේ අමාරු ඔක්කොම ඇරිලා yai .

    වරෙන් වරෙන් පිස්සු නටන්නේ නැතුව. Car එකේනේ එන්නේ

    හිටු හවස් වෙලා ෆිට් නම් හෙට එනෝ !! අම්මප බොන්න හිතයි ඔක්කොම අමාරු යන්න දැන් නම් එපා වෙලා බන් ඉන්නේ !! :frown::( කිඹුලත් එනවාලු !! :rofl: තව කව්ද බන් එන්නේ ? :eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    රසවත්ම කොළ ජාති කිහිපයකින්
    තමා රස ගන්වල තියෙන්නේ

    කොස් කොළ ෆ්ලේවර් එකෙන් ගෙනියහන් !! :rofl::P
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    හිටු හවස් වෙලා ෆිට් නම් හෙට එනෝ !! අම්මප බොන්න හිතයි ඔක්කොම අමාරු යන්න දැන් නම් එපා වෙලා බන් ඉන්නේ !! :frown::( කිඹුලත් එනවාලු !! :rofl: තව කව්ද බන් එන්නේ ? :eek:

    ලන්න පොගා එනවලු නේද උබත් එක්ක
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    බොන්න සෙට් කරලා දෙන්න තරි අන්කිල් ..:nerd::nerd:
    නිකං බෙන්දලා වේඩන්නේ යාළුවන්ට පාර්ටි දෙන්නෙතුව:no::no:

    :love::love::P:Pඅහෙනම් කවද්ද එන්න ඕනේ..!!:love::love::P:P

    ඔන්න අමතක උනා...!!:oo::oo:
    :love::love::love:සුබ පෙතුම් එළු පෙටියෝ..!!
    :love::love::love:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    හදවතින්ම සුබ පතනවා කුමාරයෝ..:cool:
    පට්ට ෆන් පැණි හඳක් කන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා..:P:cool: