Oya danne nedda api eyawa danawa ne

Ekale api eyata kiwwe Ela Eluwa kiyala.....

dankale api eyata kiyanne එළ_නළුවා kiyala........
Ithin Ithin Congratzz එළ_නළුවා


Ithin Ithin
එලුවාකලින් මස් නොකරපු එකෙ වෑරෑද්ද!!
ඔබට මාගෙ උණුසුම් සුභ පෑතුම්.....
Keep posting good ones!


ඉහි ඉහි
උයාලා සමහරක් අය දන්නවා ඇති
තවත් සමහරක් දන්නැතුවත් ඇති
මේකේ ඉන්න අපේ ආදරණීය එළ-නළුවා
11,000 පෝස්ට් දාලා ඉහි ඉහි...
අපි එයාට සුභ පතමු..
![]()

Oya danne nedda api eyawa danawa ne
Ekale api eyata kiwwe Ela Eluwa kiyala.....
dankale api eyata kiyanne එළ_නළුවා kiyala........Ithin Ithin
Congratzz එළ_නළුවා![]()






මගෙන් රස්නෙම රස්නේ උණුසුම් සුබ පැතුම් !
split personality kiyanne mekatada koheda ?


මේ අර ඌරො දඩයම් කරන එළුව නේද, අනේ අම්මප මූ කරල තියෙන හරියක්, බන්ඩාරවෙල පැත්තෙ ඌරෙක්ටවත් ඉන්නදෙන්න නැති මූ ඒපාර මොකක්ද මේ නටන්න හදන නාඩගම, මුගෙ නමේ නං තියෙන්න විසාල වගේ තේරුමක් ඒත් මේක කොස් ඇටයක් තරම් වත් උස නැහැ, උබ ආස්සරය කරන උන් ගෙන් ටිකක් දුරස් වෙලා ඉන්න, මොකද සූකර උනට බෙහෙත් එහෙම හොයාගෙන නැහැලු, එහෙම උනක් හදාගත්තොත් අපි උබම මරන් කාලත් ඉවරයි, මම මේ කල්පනාකරන්නෙ උබව කිරට හදනවද, මිරිසට හදනවද නැත්නං බාබකිව් එකක් දානවද කියල, එහෙනං එළුවො උබට මගෙන් උනනුසුම් සුබ පැතුම්, හත් පොලේ ගාගන්නෙ නැතුව රිලිජස් සෙක්ශන් එකේ කීප් පෝස්ටින්




වෙල්-කම් ->වල්-කම් -> කම්මේ කරන ලද දිරිගැන්වීමට හුගක් ස්තූතියි අයියා...![]()


මොන කම් කරත් අන්තිම කම් එක පරිස්සමෙන්මම වල්කම් කරන් නෑ...![]()

ඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔ![]()
මමත් දොයියන්න යනව, එළු මල්ලි ඇතුලු සැමට සුබ දවසක්, බුදූ සරනයි !!මමත් දොයියන්න යනව, එළු මල්ලි ඇතුලු සැමට සුබ දවසක්, බුදූ සරනයි !!

ජයවේවා අයියා..තෙරුවන් සරණයි..මතක ඇතිව පිජාමා එක ඇදන් නිදාගන්න..![]()

උබේ කටේ කිරිබත් දාන්න ඕනsplit personality kiyanne mekatada koheda ?


එහෙම කියන්න එපා විසල් මල්ලියට
මේකේ ඉන්න අපේ චාටරණීය එළ-බළුවා
11,000 පෝස්ට් දාලා ඉහි ඉහි...
අපි එයාට සුභ පතමු..

