එ‍්කිටත් ගැහුවා 😍

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,870
    12,888
    113
    Tramp Stamp එක ගහන්නෙ ඔතන නෙමේ නේද?
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    අපෝ මුන් අඩු කුලේ පොට් වලින්නේ tattoo ගහන්නේ
    සිරාවට බන්.. අනික බන් ටැටූ එකක් ගහගන්න එකාටත් හොඳ ඇහැක් තියෙන්න ඕනෙ නැත්තන් උන්ට කොයි ටැටූ එකත් එකයි ඒකයි ඔහොම අඩු කුලේ පොට්වලින් කොටාගන්නෙ..

    අර බුකියෙ ඉන්නව ප්‍රවි ටැටූද මොකක්ද කියල අර ඇස් පාට කරන් බොඩි මොඩිෆිකේශන් කරන් ඉන්න ටැටූ ගහන එකෙක්..ඌව හැමෝම උඩ තියනවා..මටනම් ඌ මෙලෝ රහක් නෑ.. ඌ මචන් ටැටූ මකද්දි එහෙම කෙලින්ම තින්ත බකට් එකක් හැලුව වගේ එතන කලු කරලා වටේට මොනා හරි අටමගලයක් tatoo කරනවා.. Tattoo machine එක පාවිච්චි කරන්න දන්න උන් ඕනෙ තරම් ඉන්නව ඒත් රියල් ආටිස්ට්ලා අඩුයි.
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,687
    2,776

    ඒ හුකන්නට පුලුවන් ලබ්බක් නැ පැලවත්ත අවටනම් පලයන් මූ ගාවට පට්ට වැඩ්ඩ. https://www.facebook.com/dayan777caldera/ මේ මගෙ ගහපු එක.

    32132.jpg
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara