එ එ බනිසට එ එ කෙෂෙල් ගෙඩි 🤦🏽‍♂️

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    Mechchara kal ehema une nadde?
    තේරුම් ගත්තනම් උබලට ගෑස් 1500ට දෙන්නෙ නෑනේ. දීලා පැරදෙන්නෙත් නෑනේ.

    True for the whole world.
    ඔව් ඒත් සින්හළුන්ට ඔය කැරිකම උපරිමේටම තියෙන්න ඕනේ. මයින කරන්නේ, හම්බ බුරියානි කාලා බෝ ගස් කපනවා. පන්සලෙන් එලියට ඇවිල්ලා කියනවා රට ජාතිය ආගම අනතුරේ කියලා. සින්හළුන්ගෙ පපුව උනුවෙනව ඉතින්.
    ------ Post added on Apr 2, 2024 at 12:14 PM
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,317
    113


    Okata tama ban "Know your audience", Naththan "Read the Room" kiyala kiyanne.

    Jeppo karanne unge panditha talk hadda dotey gam walata atha arinawa. Itapase aapu unge photo gahala "menna senaga" kiyala daanawa. Oya eka paarak aapu un aai eida kiyanne be mokada unta arun kiyapuwa loweth terenne ne.
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    Jeppo karanne unge panditha talk hadda dotey gam walata atha arinawa. Itapase aapu unge photo gahala "menna senaga" kiyala daanawa. Oya eka paarak aapu un aai eida kiyanne be mokada unta arun kiyapuwa loweth terenne ne.
    හබැය් දන් උන් ටිකක් එ පැත්තෙන් ඉම්ප්රෝවේ වෙලා වගෙ නැද්ද? අර හදුන කිවෙ ගෙවන්නෙ නැ මචං සින් එක, ලාල්කාන්ත ගෙ ටෝක් ඇහැව්වම එහෙම හිතෙනව මට.

    යමක් කමක් දන්න උන් එ ගොං ටොක්ස් වලට කින්ඩි දානව එක වෙනම කතාවක් :)
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    @2osama fukath denawa
    Lol
    FB-IMG-1711039914011.jpg


    මෝඩ ජෙප්පෝ🤣🤣🤣
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    උබලට ගැලපෙන දේශපාලනය රනිල් තේරුම් අරන් ඉන්නෙ

    වජිර අබේවර්ධන හොඳටම දන්නවා බෛයන්ගෙ හදවතේ ගැස්ම අමතන්න 😄
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    රටේ බහුතරය හිගන්නො කරලා.. හිගන්නොන්ට හරියන්න දේශපාලනය කරන්ව. කොහොමද මොලේ
    Free education
    Free healthcare
    Subsidized Electricity
    Subsidized Fuel
    Subsidized Fertilizer
    Negligible Direct Taxes

    Kohomeda tikiri 🧠 🥱
     
    • Wow
    Reactions: Nidarshana_k

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    උබලට ගැලපෙන දේශපාලනය රනිල් තේරුම් අරන් ඉන්නෙ

    uu danna magulak naa.. danna ekama dee badhu gahannai wikunannai....

    mechchara rata watila thiyena wele karapu eka wadak kiyahan balanna idiri 20yrs wage gena hithala.... adu tharame farming industry eka gena hithala deyak wath karadaa..

    lesima wade badhu gahuwa, india wen biththara genawa... :lol: :lol: mulin chun kara 35 ta denawa indian bittara ethakota nikanma local market price eka 30 witara ewi kiyala.. dan 43 LOL... hebei dollar eka bahinawa lu....

    dolar eka nemei bahinne okage kalisama...
     
    • Like
    Reactions: kasun_kbp

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,317
    113
    හබැය් දන් උන් ටිකක් එ පැත්තෙන් ඉම්ප්රෝවේ වෙලා වගෙ නැද්ද? අර හදුන කිවෙ ගෙවන්නෙ නැ මචං සින් එක, ලාල්කාන්ත ගෙ ටෝක් ඇහැව්වම එහෙම හිතෙනව මට.

    යමක් කමක් දන්න උන් එ ගොං ටොක්ස් වලට කින්ඩි දානව එක වෙනම කතාවක් :)

    Ne, JVP main campaign set eka karanne panditha talk dena eka. Haduna wage unwa wadiya penna ne TV ekey news wala. Unge talkshow balana pramanaya adui.
     
    • Like
    Reactions: gamerlk