එ.ජා.ප. ජනපති අපේක්ෂක නවීන්
ඉතාමත් රහසිගත වාර්තා සදහන් කරන ආකාරයට මීලග එ.ජා.ප. ජනාධිපති අපේක්ශක ලෙස නවීන් දිසානායක පත් වෙනු ඇත. සජිත් ප්‍රේමදාස මහතා අගමැති අපේක්ශක ලෙස පත් කෙරෙනු ඇත. නවීන් දිසානායක මහතාට ඇති සිOහල ඡන්ද පදනම ඉහල වීම මීට හේතුවක්. එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතා මෙන් නොව, ඔහු නුවර එළිය දිස්ත්‍රික්කය ජයග්‍රහණය කොට තිබීම මෙහිදී විශේෂ වේ.
මෙයට සජිත් ප්‍රේමදාස මහතා ද එකගත්වය පත් කොට ඇති අතර එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් බහුතරයකගේ මතය වී ඇත්තේ මොවුන් දෙදෙනා සමග ඉදිරියට යාමට වැඩපිළිවෙලක් සෑදිය යුතු බවයි. මීට අමතරව හරීන් ප්රනාන්දුවත් ඉදිරියට ගෙන ඉදිරි මැතිවරණ වලට සූදානම් වීමේ යෝජනාවක් ඇතිව තිබේ.