ඒකකයක්_rs_54යි

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    okedi 90 unit monthly awoth,
    3 unit per day, api hithamu unit 3 mulu dawasema kiyala.

    54+25+13 x30 = 2760 + 540 = 3300

    මුලදි කියයි කැමති අය ඉල්ලන්න කියල. එහෙම කරන්නේ පාරිබෝගික විරෝධතා ඇති නොවෙන්න. මාස 5-6 ක් ගියාම කියයි වැඩේ සාර්ථකයි ඔක්කොමල නව ක්‍රමයට ඇතුළත් කරගන්නව කියල....
    අනිවා මාසෙට 2500 කට වඩා ගෙවන්න වෙනවා මේ වැඩෙන්.
     

    shiraz191

    Well-known member
  • Mar 13, 2008
    1,119
    25
    48
    My dream world
    Mama dhan CEB ekata katha kara me sambandhayen .. Me Time Calculations ekata approve hambu unata thamath eka kriyathmaka nahalu .. meka kriyathmaka wenna thawa maasa 2k wath yailu ...
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මගේ දැනටත් යුනිට් 540 - 600 යනවා . එතකොට කොච්චර වෙයිද?
    උදේ 10 ඉදලා රෑ 2 වෙනකන් Air Condition වැඩකරනවා කවුරු හරි නව ක්‍රමය ට විදුලි බිල වැඩිවෙන ප්‍රමාණය මට කියන්න .