ඒකක 60 ට අඩු වුවත් විදුලි බිල 20% කින් නගී

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,731
    5,218
    113
    අපේ ගෙදර
    ඒකක 60 ට අඩු වුවත් විදුලි බිල 20% කින් නගී



    8F5cwu6.jpg



    ඒකක 60 ට අඩුවෙන් විදුලිය පරිභෝජනය කරන විදුලි පාරිභෝගිකයන්ට සහන ලබා දුන්නද ඔවුනගේ විදුලි බිල පසුගිය විදුලි බිලට වඩා සියයට 20 කින් පමණ ඉහළ යනු ඇත.

    විදුලි ගාස්‌තු ඉහළ දැමීමේ නව මිල සූත්‍රය අනුව එය සිදුවන බව විදුලිබල මණ්‌ඩල ප්‍රකාශකයෙක්‌ සඳහන් කළේය.

    එසේම ඒකක 90 ට වඩා විදුලිය පරිභෝජනය කරන ජනතාවට ඒකක 96 දක්‌වා සහන ලබාදෙන්නේ අවුරුද්දකට තෙවරක්‌ පමණක්‌ බවත් එය විශේෂ උත්සව අවස්‌ථා තුනක්‌ සඳහා බවත් ඔහු පැවසීය.

    ඒකක 90 ට වැඩියෙන් විදුලිය පරිභෝජනය කරන විදුලි පාරිභෝගිකයන්ගේ ඉහළ ගිය සියයට 126 ක (126%) විදුලි ගාස්‌තුව සඳහා සියයට 25 (25%) ඉන්ධන ගැලපුම් ගාස්‌තු සහනයක්‌ නව සංශෝධන යටතේ හිමි වන බවත් එම ප්‍රකාශකයා කීවේය.

    විදුලි බිල ඉතා විශාල ප්‍රතිශතයකින් මෙලෙස ඉහළ යැමට හේතු වී ඇත්තේ නව මිල සූත්‍රය යටතේ සමස්‌ත පරිභෝජන ඒකක ගණන සඳහා ඊට අදාළ ඒකකයක මිල ගණනින් විදුලි බිල ගණනය කිරීම නිසා බවද විදුලිබල මණ්‌ඩල ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

    -දිවයින
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    කියක් වත් වැඩි කරන් නැහැ කියලා නේද මුලින් කිව්වේ.මේක ෂුවර්ද.ලොක්කා මුලින් කතා කලේ පුකෙන්ද දන්නේ නැහැ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එකත් එහෙමද බලා ගමු ආණ්ඩුව,වැඩිය දගලන්ඩ ලෑස්ති වෙන්ඩ එපා හරිය.
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    කියක් වත් වැඩි කරන් නැහැ කියලා නේද මුලින් කිව්වේ.මේක ෂුවර්ද.ලොක්කා මුලින් කතා කලේ පුකෙන්ද දන්නේ නැහැ
    ape adambara thaththa hamadama katha karanne puken thama ban. ekane ape sama- harak thama puka denne :rofl: