පිස්සුද හුට්ටෝ. EPF එක වැඩ කරන හැටි දන්නෙත් නැතුව මගුල් කියවන්න එපා බන්it should be done. the treasury is not responsible to give lump sum and then again give free health care and other facilities. the pension is the best method. you earn when you are young and withdraw when you are old. as long as more earning is there in contrast to more withdarawals the system works fine.
treasury එකේ අම්ම ගෙනාපු සල්ලි නෙමෙයි ආපහු දෙන්නෙ
වැඩ කරන එවුන්ගෙන්ම සැලරියෙන් කපලා සහ ඒ වැඩ කරන කම්පැනියෙන් EPF එකට දාන සල්ලි තමයි ආපහු දෙන්නෙ. ඒකට පොලියක් හැදෙනවා ඒකත් treasury එකේ අතින් දාන්න ඕන නැහැ EPF එක මොකක් හරි බැංකුවක දාල නේ ඇත්තෙ එතකොට interest එකක් දෙන්න එපැයි. හරි නං treasury එකෙන් EPF සල්ලි කොහේ හරි invest කරලා ඒ return එකත් දෙන්න ඕන. ඒව නං නැතත් කමක් නැහැ, වැඩ කරපු එවුන්ගෙන් කපා ගනිපු ගාන හරි දෙන්න ඕන අඩුම තරමෙ.
EPF එක ගැන දන්නෙ නැත්තං නොදන්න රෙද්දවල් කියන්න එපා
හැම මාසෙම සැලරියෙන් 8%ක් කපනවා කම්පැනියෙන් 12%ට සමාන ගානක් ගෙවනවා එතකොට සැලරියෙන් 20%ක් විතර EPF එකට යනවා තව 3%ක් ETF එකට යනවා ඒකත් කම්පැනියෙන් ගෙවන්නෙ. treasury සල්ලිවත් බදු සල්ලිවත් කාගෙවත් අම්ම විකුනල ගනිපු සල්ලවත් නෙමෙයි ඔය
Last edited: