ඒකටත් අරින්න වගේ යන්නෙ 🤭🤭

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,272
    6,869
    113
    it should be done. the treasury is not responsible to give lump sum and then again give free health care and other facilities. the pension is the best method. you earn when you are young and withdraw when you are old. as long as more earning is there in contrast to more withdarawals the system works fine.
    පිස්සුද හුට්ටෝ. EPF එක වැඩ කරන හැටි දන්නෙත් නැතුව මගුල් කියවන්න එපා බන්

    treasury එකේ අම්ම ගෙනාපු සල්ලි නෙමෙයි ආපහු දෙන්නෙ

    වැඩ කරන එවුන්ගෙන්ම සැලරියෙන් කපලා සහ ඒ වැඩ කරන කම්පැනියෙන් EPF එකට දාන සල්ලි තමයි ආපහු දෙන්නෙ. ඒකට පොලියක් හැදෙනවා ඒකත් treasury එකේ අතින් දාන්න ඕන නැහැ EPF එක මොකක් හරි බැංකුවක දාල නේ ඇත්තෙ එතකොට interest එකක් දෙන්න එපැයි. හරි නං treasury එකෙන් EPF සල්ලි කොහේ හරි invest කරලා ඒ return එකත් දෙන්න ඕන. ඒව නං නැතත් කමක් නැහැ, වැඩ කරපු එවුන්ගෙන් කපා ගනිපු ගාන හරි දෙන්න ඕන අඩුම තරමෙ.

    EPF එක ගැන දන්නෙ නැත්තං නොදන්න රෙද්දවල් කියන්න එපා
    හැම මාසෙම සැලරියෙන් 8%ක් කපනවා කම්පැනියෙන් 12%ට සමාන ගානක් ගෙවනවා එතකොට සැලරියෙන් 20%ක් විතර EPF එකට යනවා තව 3%ක් ETF එකට යනවා ඒකත් කම්පැනියෙන් ගෙවන්නෙ. treasury සල්ලිවත් බදු සල්ලිවත් කාගෙවත් අම්ම විකුනල ගනිපු සල්ලවත් නෙමෙයි ඔය
     
    Last edited:

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,032
    4,584

    you didnt get what i said.

    Two options , chunk payment or pension style monthly payment

    Good idea
    exactly....what people do is waste it all and then become burden to the treasury. unfortuneately some idiots dont get it. actually we all must have our own retirement plan. health care can be free to a certain extent but nothing extraordinary. that is where medical insurance comes into play.
    ------ Post added on Jan 7, 2026 at 5:23 PM
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    මෙන්න බලු කෙඳිරිලි 😂

    අන්න ඒකයි බ්‍රෝ.. මම කලින් කමෙන්ට් එකක් දාලා කිව්ව ඇත්ත මොකක්ද කියලා. මටත් ඔයානෙ කියලා දුන්නෙ. 😍 ජෙපි, ටොයි කුහක රැළට ඕවා තේරෙන්නේ නෑ.

    මේ ආණ්ඩුවේ ආර්ථික වර්ධනය කොච්චරද කියනව නං ටොයියොන්ටයි, ජෙප්පොන්ටයි හිතාගන්න බෑ රුපියල් 15 කොටසක් රුපියල් 250 උනා කියල. උන්ට රිදිලා ඒකට. රුපියල් 248 දි EPF එක කොටස් ගත්තා කිව්වම තව රිදිලා. උන්ගේ ආණ්ඩුව මහ බැංකුව කැඩුවා. මේ ආණ්ඩුව EPF එකේ සල්ලි සුපිරියට මිල වැඩි වෙච්ච කොටස් වල invest කරලා. මොකෝ ඒගොල්ලන්ට ගන්නද. රට වෙනුවෙන් නෙ මේ ඔක්කොම. මෙච්චර වැඩ කරන මේ වගේ නායකයන්ට කතා හදන සක්කිලි මුන්. 😔

    EPF එකට පාඩු උනාලු. පෝට් සිටිය හැදුවම කලුගල් ඉවර වෙනව කියපු ලපය තමයි ඔය බොරුවත් කියන්න ඇත්තේ. 🤭 උනාට නෙවෙයි, ඒත් අපි හිතමු පොඩි පාඩුවක් උනා කියලා. Investment පාඩු වෙනවා තමයි. මොකෝ හිතලා කරපු එකක්යැ. ටොයියො දන්න Investment. මහ බැංකුව කඩන්න විතරයි මුන් දන්නෙ.එතකොට බිලියන 12 ණය වලට මොනවද කරේ. පුතාණෝ හිටිය නං කොරයි බට්න් එකක් ඔබලා. 🤭
    skeleton-meme.gif
     
    • Haha
    Reactions: hapriyankara