ප්රින්ට් කරල ෆොටෝ එකක් ගැහුව සරලයි
edit kiyala penewane bn
matath dekkama hithunaඑඩිට් කරපු එකට ඒක හරියට කරගන්න තේරෙන්නෙ නෑ
meka sira siddiyak, news wala kiwwa
dewani eka aththapaint walin ne edit kare hora
ahuwenna edit karannna epa . pathhthre uda akuru bodai , yata tika clear
ඇට දෙක විතරක් නෙවෙයි සැට් එකටම බං...අන්තිමට ඇට දෙකටත් කෙලියා නේද
නැහැ මම කියන්නේ මිනිස්සු විශ්වාස කරන්නේ නැහැනේ වල්ල ගෙනත් පෙන්නුවත්..