ඒකටත් මං තමයි වැරදි

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    එලකිරිය ස්ලෝ වෙන්නෙ මම ත්රේඩ් දාන නිසාලු.
    ඉස්සර මම දවසට ත්රේඩ් 12ක් විතර දානවා . ඒත් දැන් ත්රේඩ් 4ක් දායි වැඩිම.
    ලොකු ලොකු ජොබ් ටයිටල් කීවට සමහරුන්ගෙ මොලේ තියෙන්නෙ පුකේ:P
    ඕකුන්ව ඔලුවෙන් හිටගස්සලා තියන්ඩ ඕන මොලේ හරිතැනට එන්ඩ.
    සමහරු කියනවා සල්ලි එකතු කරලා එලකිරි සවර් එකට ගෙවමුලු 🤭
    මටනම් කිසි ප්රෂ්නයක් නෑ මේකෙ. අකවුන්ට් දෙකතුන එකවර රන් කරන උන්ගෙ අකවුන්ට් විතරයි ඇඩ්මින් ස්ලෝ කරන්නෙ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,959

    ane palayan asanka ponnaya yanna 🤭
     
    • Dislike
    Reactions: Aldren

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    Screenshot-20240527-211355-Instagram-2.jpg