ඒකට නම් ගොඩක් දුක හිතුනා 😥😥😥😥

adeeezzz

Well-known member
  • Jul 26, 2014
    2,109
    366
    83
    මේ අක්කගේ නම පවිත්‍රා කීවා .කෑගල්ලේ හදුන්කූරු විකුණනවා .මෙයාගෙ මහත්තයා පලංචියකින් වැටිලලු.
    මෙයා හදුන්කූරු විකුණලාලු පවුලේ හැමෝම ජීවත් වෙන්නේ. දරුවා ලැබෙන්නත් තව මාසයයි තියෙන්නේ කීවා .බබාට ඕනි කරන බඩු ටිකවත් අරන් නෑ තවම . මන් පුලුවන් විදියට උදව් කරා.තව පොඩි බබෙකුත් ඉන්නවා .මේ අක්කට මන් කලිනුත් උදව් කරලා තියෙනවා .
    ගෙවල් වරකාපොල පොළ ලග කියලා තමා කීවේ ...
    "පුලුවන්නම් නංගි හාල් ටිකක් අරන් දෙන්න මට "කීවා කදුලු පුරවගෙන . කන්න ආස දෙයක් කියන්න අක්කේ කීවම කේක් කෑල්ලක් කන්න ආසයි නංගි කීවා . දරුවෙක් බඩේ තියාගෙන ගිනි කාශ්ථක අව්වේ පුදුම දුකක් විදින්නේ...
    කොච්චර අසරණ මිනිස්සු ඉන්නවද ...
    මෙයා ලගින් යන සමහරු අහක බලාගෙන යනවා ..... එහෙම කරන්නේ නැතුව අපිට පුලුවන් විදියට රුපියලකින්වත් වත් උදව්වක් කරන්න පුලුවන්නම් ඒක ලොකු පිනක් ...
    දුරකථනය අංකය ඉල්ලුවා . ඒත් මේ අක්කට ෆෝන් එකක් නෑ කීවා . ඒ නිසා තමා ගෙදර තියන තැන කීවේ ....
    අවුරුදු දවස් වල රතිඤ්ඤා වලට එහෙම වියදම් කරන අනවශ්‍ය සල්ලි වලින් පොඩි උදව්වක් දෙන්න කෑගල්ලේ ගියොත් .ගොඩක් පිං සිද්ද වෙනවා...
    පුලුවන් කෙනෙක් ඉන්නවනම් විස්තර හොයලා බලලා උදව් කරන්න . ජාති ජාතිත් පිං සිද්ද වෙන වැඩක්..🙏🙏🙏🙏🙏🙏🙏

    ඉන්නවා කියන්නේ කෑගල්ලේ අතුකෝරලේ බේකරි එකට චුට්ටක් පහලින්. හදුන්කූරු එහෙම විකුණන කඩේට එහා..මාකට් එක ලගින් කහ ඉර මාරුවෙලා උඩට එනකොට ඉන්නේ..මෙයාට ෆෝන් එකක් නෑ කීවා.. ගෙවල් තියෙන්නේ වරකාපොල, පොළ ඉස්සරහා කීවා.බබා ලැබෙන්න ඕනි බඩු ලිස්ට් එක තියෙනවා එයා ලග.ඒවත් තාම අරන් නෑ කියලා තමයි මේ ගැන දාලා තියෙන පෝස්ට් එකේ සඳහන් වෙන්නේ.

    තොරතුරු සහ උපුටා ගැනීම : Adithya Sewwandi
     
    Attachments

    • FB_IMG_1618215720574.jpg
      FB_IMG_1618215720574.jpg
      96.6 KB · Views: 196

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අඩෝ ඔව් ඕයි

    මාත් දැන් කෑගල්ලෙ ඉදන් ආවෙ. එන්න කලින් දැක්ක නන් ලොවෙත් උදව් කරනව. ☹

    ආයි හෙට හවස යනව, එතකොට හිටියොත් හෙල්ප් එකක් දෙන්න ඕන
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අඩෝ ඔව් ඕයි

    මාත් දැන් කෑගල්ලෙ ඉදන් ආවෙ. එන්න කලින් දැක්ක නන් ලොවෙත් උදව් කරනව. ☹

    ආයි හෙට හවස යනව, එතකොට හිටියොත් හෙල්ප් එකක් දෙන්න ඕන
    විස්තර හොයා ගන්න පුලුවන් උනොත් දන්වන්න පුලුවන්ද?
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මේ අක්කගේ නම පවිත්‍රා කීවා .කෑගල්ලේ හදුන්කූරු විකුණනවා .මෙයාගෙ මහත්තයා පලංචියකින් වැටිලලු.
    මෙයා හදුන්කූරු විකුණලාලු පවුලේ හැමෝම ජීවත් වෙන්නේ. දරුවා ලැබෙන්නත් තව මාසයයි තියෙන්නේ කීවා .බබාට ඕනි කරන බඩු ටිකවත් අරන් නෑ තවම . මන් පුලුවන් විදියට උදව් කරා.තව පොඩි බබෙකුත් ඉන්නවා .මේ අක්කට මන් කලිනුත් උදව් කරලා තියෙනවා .
    ගෙවල් වරකාපොල පොළ ලග කියලා තමා කීවේ ...
    "පුලුවන්නම් නංගි හාල් ටිකක් අරන් දෙන්න මට "කීවා කදුලු පුරවගෙන . කන්න ආස දෙයක් කියන්න අක්කේ කීවම කේක් කෑල්ලක් කන්න ආසයි නංගි කීවා . දරුවෙක් බඩේ තියාගෙන ගිනි කාශ්ථක අව්වේ පුදුම දුකක් විදින්නේ...
    කොච්චර අසරණ මිනිස්සු ඉන්නවද ...
    මෙයා ලගින් යන සමහරු අහක බලාගෙන යනවා ..... එහෙම කරන්නේ නැතුව අපිට පුලුවන් විදියට රුපියලකින්වත් වත් උදව්වක් කරන්න පුලුවන්නම් ඒක ලොකු පිනක් ...
    දුරකථනය අංකය ඉල්ලුවා . ඒත් මේ අක්කට ෆෝන් එකක් නෑ කීවා . ඒ නිසා තමා ගෙදර තියන තැන කීවේ ....
    අවුරුදු දවස් වල රතිඤ්ඤා වලට එහෙම වියදම් කරන අනවශ්‍ය සල්ලි වලින් පොඩි උදව්වක් දෙන්න කෑගල්ලේ ගියොත් .ගොඩක් පිං සිද්ද වෙනවා...
    පුලුවන් කෙනෙක් ඉන්නවනම් විස්තර හොයලා බලලා උදව් කරන්න . ජාති ජාතිත් පිං සිද්ද වෙන වැඩක්..🙏🙏🙏🙏🙏🙏🙏

    ඉන්නවා කියන්නේ කෑගල්ලේ අතුකෝරලේ බේකරි එකට චුට්ටක් පහලින්. හදුන්කූරු එහෙම විකුණන කඩේට එහා..මාකට් එක ලගින් කහ ඉර මාරුවෙලා උඩට එනකොට ඉන්නේ..මෙයාට ෆෝන් එකක් නෑ කීවා.. ගෙවල් තියෙන්නේ වරකාපොල, පොළ ඉස්සරහා කීවා.බබා ලැබෙන්න ඕනි බඩු ලිස්ට් එක තියෙනවා එයා ලග.ඒවත් තාම අරන් නෑ කියලා තමයි මේ ගැන දාලා තියෙන පෝස්ට් එකේ සඳහන් වෙන්නේ.

    තොරතුරු සහ උපුටා ගැනීම : Adithya Sewwandi

    mcn wisthra dapanko contact krgnna plwn number ekak ehema mama masekatama gdrta athi wennna badu aran dennam bn
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    තමන්ටවත් කන්න බොන්න නැතුව තව ළමයි හදනවා මොන කාලකන්ණි ජීවිතද බං. ඉපදෙන්න ඉන්න පොඩි එකා පව් කොච්චර දුකක් විඳින්න ඕනද අන්තිමේ ඒ පොඩි උන් සාප කරනවා දෙමාපියන්ට මේ වගේ ජිවිතයක් දුන්න එකට. කොන්ඩම් කියලා දෙයක් තියෙන්නේ ඕකට. අනේ මන්දා මොළයක් නැති මෝඩ මිනිස්සු. මම නම් ළමයෙක් හැදුවොත් හදන්නේ කවදාහරි අඩු පාඩුවක් නැතුව ජිවිතයක් ගත කරන්න දෙන්න පුළුවන් දවසක තමා.
     
    • Like
    Reactions: gcr