ඒකට නම් ඩස්පයොන්ට ගූත් ගියා 😂🤣

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මොනවද යකෝ ඌ ඒ කිව්වේ. ඉන්දියාව අපිට ආධාර දෙන එක පැත්තක තියල ඉන්ග්‍රීසි ගුරුවරු එවයිද දන්නේ නෑ.

    උද්දච්ච කම සීමාවක් නෑ මුන්ට. බැරි නම් ඉන්ටප්‍රිටර් කෙනෙක් අරන් යන්නේ ඔනේ මී හරකා
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    272960182_1553949975004715_1907625432892865427_n.jpg
     
    • Haha
    Reactions: PrasangaSPerera

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,591
    113
    Somewhere in this world
    එක්කො දන් නැතිමගුල් කතා නොකර භාශා පරිවර්තකයෙක් වත් එක්කන් යන්ඩ ඕනෙ (5)