ඒකත් ඉවරයි 😭 omegle shuts down

firerix

Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    පොඩි කැල්ලක් සීන් කරගන හිටපු එකටත් ඇරිය එහෙනම් IQC ඉවරයි අපරාදේ ..
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,840
    4,222
    113
    Omegel chat තිබ්බ කාලෙ මරු. හිතේ තියන තරහ යනකන් එහා පැත්තෙ එකාට බනින්න පුලුවන්.
    me wage free ewa nadda bn dan? chat only unath awlak na
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,759
    9,853
    113
    me wage free ewa nadda bn dan? chat only unath awlak na
    තියනවා බන්. ඇඩ් විමානෙ. Omegle එකේ තරම් traffic නැති නිසා එකම ටික කැරකෙන්නෙ.