ඒකත් විනාස කරා එහෙනම්..

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මමත් කොහොම හරි හයිලන්ඩ් තමයි හොයල ගන්නේ. විදේශ කිරිපිටි ජරාව නිසා..... හයිලන්ඩ් එකත් දැන්නම් ජරාවක්.... කවද්ද බන් මේරට ගොඩ එන්නේ...... මහින්දට හොරා කියල බලේ ඇරන් මුන් කරන්නේම හොරුත් නොකරන බලු වැඩනේ බන්....
     

    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    මේ ගඟකදි ඉඳන් කිරිපිටි එක හොඳට දියවෙනවා.. කලින් එක ගොඩක් කැටි ගැහෙනවා. යෝගට් එකත් එච්චරම හරි නැ වගේ..

    දැන් කිසිම කිරි බිමක කිරි රස නැ....

    ඒ මදිවාට බාල කෘතිිම රසායනික ද්‍රව්‍ය දානවා..

    ළමයින්ට රොගිින්ට දෙන්න එපා..නැති ලෙඩ හැදෙනවා..

    හොදට දියවෙනවා කියන්නෙ Full Cream Milk නෙමෙයි..එක රොඩ්ඩ පමණයි..කිරි රස නැ..
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    මමත් කොහොම හරි හයිලන්ඩ් තමයි හොයල ගන්නේ. විදේශ කිරිපිටි ජරාව නිසා..... හයිලන්ඩ් එකත් දැන්නම් ජරාවක්.... කවද්ද බන් මේරට ගොඩ එන්නේ...... මහින්දට හොරා කියල බලේ ඇරන් මුන් කරන්නේම හොරුත් නොකරන බලු වැඩනේ බන්....

    antimata kiyai padu nisa indiawata demu kiyala.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඹලා මේ ඇත්තටම අත්විඳින නිසාද මෙහෙම ලියන්නේ?
    හයිලන්ඩ් නිශ්පාදන වෙන කවරදාටත් වඩා රටේ මිනිස්සු පුරුදු උනේ ඇන්කර් ඇතුලු බොහෝ පිටරට කිරිපිටිවල තිබුනු අධිසාන්ද්‍ර මෙලමයින් නිසා.
    මේ කතාව හුදෙක් අන්ධයන් පස්සේ යනවා වගේ ඔව්. අරෙහෙමයි. රහ නෑ. අවුල් කියනවානම් එහෙම කරන්න එපා. දේශපාලනේ පැත්තකින් තියලා හිතපල්ලා. වැරැද්දක් වෙනවනම් කමක් නෑ. ඒත් ලන්කාවේ මිල්කෝ එකෙන් ගන්න කිරි වෙනුවට පිටරට කිරිපිටි මික්ස් කරලා දෙනවා කියන එක බරපතල චෝදනවක්.
    මම මේක ලිව්වේ අර ප්ලාස්ටික් හාල් පොලොවේ බම්ප් වෙනවා වගේ රැල්ලක් ඇති නොවෙවා හිතලා.
    දේශීය නිශ්පාදනයක්නේ. ගහන්නයි බලන්නේ කවුරුත්.
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,055
    22,119
    113
    ගම මහනුවරයි
    මහින්ද එලෝ ගත්තනේ ....
    දැන් හරිනේ ....
    වෙනස උදා උනානේ......
    Fox Tv Laughing GIF by Ghosted