ammooo ammoooo LTTE, JVP witharak newei international hathuroth indala ape upaasaka premadasa mahaththayata....ඒවා එක එක මිනිස්සුන්ගේ දේශපාලන මති මතාන්තරනෙ. දේශපාලන විරුද්ධවාදියෙක්ට එරෙහිව කටකතා පතුරුවන්න, ඒ මනුස්සයාගේ චරිතය ඝාතනය කරන්න ඕනේ තරම් විරුද්ධවාදියො ඉන්නවා. ප්‍රේමදාසට තමයි ලංකා ඉතිහාසයේ දේශපාලකයෙක්ට හිටපු වැඩිම හතුරෝ ප්‍රමානය හිටියෙ.
LTTE එක, JVP එක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ විපක්ෂය, තමන්ගේ ආණ්ඩුව ඇතුළෙම සමහර ඇමතිවරු ප්‍රේමදාසට ගොඩක් හතුරුකම් කරා. වරක් ප්‍රේමදාස ඒ හැමෝටම කිව්වේ, "මාව ඝාතනය කරාට කමක් නෑ. මගේ චරිතය ඝාතනය කරන්න එපා.." කියලා.
ඉතින් අදටත් ඒ බොහෝ අය ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පුත්‍රයත් එක්කත් ඉන්නේ නයි වෛරෙන්. ඒ වෛරය අපිට සමාජ මාධ්‍යවලත්, ප්‍රධාන මාධ්‍යවලත් පේනවා. බොහෝ විට ඒ මඩ නිර්මාණය වුණේ දේශපාලන ඉරිසියාවත් එක්ක.
මොකද උතුරෙයි දකුණෙයි ත්‍රස්තවාදී සංවිධාන දෙකකට එරෙහිව යුද්ධයක් කරන ගමන්, රටත් සංවර්ධනය කරන්න එසේ මෙසේ නායකයෙක්ට බැහැ. ප්‍රේමදාස ඒ 90 දශකයේ මුල් භාගයේ කරපු සංවර්ධනයට පින් සිද්ධ වෙන්න තමයි 2022 ආර්ථික අර්බුදය ආපු වෙලාවේ, ඊට දශක තුනකට පස්සෙත්, රටේ මෙහෙම හරි ඩොලර් ප්‍රමාණයක් ඉතුරු වුණේ. මොකද පහුගිය අවුරුදු තිහට තිස්පහටම රටට ඩොලර් එන ව්‍යාපෘති නිර්මාණය කරලා තිබුනේ ප්‍රේමදාස ජනාධිපතිවරයා විතරයි. 1993 මැයි දිනයේදී එතුමා ඝාතනය නොවී terms දෙකම ජනාධිපති පදවිය දරන්න එතුමට අවස්ථාව ලැබුණා නම්, රට මේ වෙද්දි මීට වැඩිය ගොඩක් වෙනස් වෙන්න තිබුණා.View attachment 246228
aneh ban umba mona agenda ekakata eka paarata awith premadasa ge redda hodanawada mama danne nae... muu tharam epaa karapu real thuggery lankaawata genaapu, soththi upali wage amanayanta ta saama winisurukan deepu barberic leader kenek lankaawe bihiwelaa nae.... umbe flow eka digata aran palayan prema ge redi hooda hooda mata weda thiyenawa
