ඒකනෙ මන් කලින්ම කීවේ

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42


    දැන් අවුරුදු කීපයක ඉදන් ලන්කාවෙ මිනිස්සු කරන දෙයක් තමයි මාස නවය බලලා බබා ලැබෙන්න කිට්ටු කාලෙ බලලා හොද ජෝතිශ්ය කාරයෙක් බලලා රාජයෝග අනන් මනන් තියෙන කේන්දරයක් සෙට්වෙන විදියට වෙලාවක් බලලා සීසර් කරන එක. මේක ප්රයිවට් හොස්පිටල් වල තමයි කරන්නෙ. මෙතනදි වෙන්න ඇත්තෙ ලමයගෙ කේන්දරේ බැලුවම පියාට රාජයෝග වාසනාව එන විදියෙ එකක්. මූටත් මෙච්චර නාකිවෙලා පියෙක් වෙන්න හිතෙන්න ඇත්තෙ ඕක වෙන්න පුලුවන්. මූ ඒතරමට මිත්යාදුශ්ටිකයා.
    පස්සෙ කාලෙක දරුවා නිසා පියාට අපලයි කියලා වෙන එකෙක් කීවොත් තමයි පොඩි එකා පවු වෙන්නෙ
    (දැන් එලකිරි හොර කේන්දර ලොල් බඩුව ඇවිත් කියෛ ඌ තමයි නැකත හැදුවෙ ලක්ශ විස්සකුත් දුන්නා, පස්සෙ රෑ ශැන්ගිලා එකට එන්න කියලා ලන්ච් එකත් දුන්නා කියලා. )
     
    • Haha
    Reactions: ukkuwa