19 නිසැකවම හොද තියෙනවා කේක් ගෙඩියේ අයිසින් ටික තමා ඒවා, 19 අරමුණ ඒ ටිකේ නෙවෙයි තිබුනේ අරමුණ උනේ චන්දයෙන් ගන්න බැරි බලය අතට ගැනීම ඒ ටික තිබ්බේ යටින් පුරවැසියාට හොද කරනවා කියලා පෙනෙන්න අර අයිසිං ටිකෙන් වැහුවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව නොවන්න රනිල්ගේ වැඩ ටික බලාගන්න තිබ්බා මේ රටේ පුරවැසියන්ට.
එතකොට 20 හා ගෝටා
(මේ කරුණ පහත මේ පාටින් ඇති කරුණු හා බැදේ නැත්නම් සමහරු පටලවා ගන්නවා)
රාජපක්ෂ පවුල මේ සැරේ ආවේ දිගු කාලීන සැලසුමක් එක්ක ඒ වගේම හොද නාමයක් තම පවුල වෙනුවෙන් ගොඩ නගා ගැනීම වෙනුවෙන් ඒ වගේම රට ගොඩ දාන්න ඕනේ කියන සිතුවිල්ලෙන්,
ඉහත දේවල් කරන්නේ නිකන් නෙවෙයි ඒ අය දන්නවා එහෙම කරොත් විතරයි ඒ අයට හා සාම්ප්‍රදායික දේශපාලකයන්ට පැවැත්මක් තියෙන්නේ කියලා. (එහෙම නොවුනොත් දැනට ඉන්න කිසිම දේශපාලන පක්ෂයකට අයත් නොවන අලුත්ම බලවේගයක් රටේ ඉස්මතු වෙන්න තියෙන හැකියාව උපරිමයි)
තවද පවුල වශයෙන් ගත්තොත් බැසිල් රටේ නායකත්වයට ගෙන ඒමත් ඔහුගේ දෙවෙනියා හැටියට නාමල් ගෙන ඒමත් බැසිල්ගෙන් පසුව නාමල් රටේ නායකත්වයට ගෙන ඒමත් බාගවිට ශෂින්ද්‍ර නාමල්ගේ අගමැති කිරීමත් සැලසුම් වල ඇති.
එතකොට ගෝටා ඔහු තමා එකම අදේශපාලනික කෙනා ඔය පවුලෙන්ම (මට හිතෙන විදියට ඔහුගේ බිරිද හා දරුවා හමුදා ජීවිතය දශකයකට ආසන්න කාලයක් දියුණු රටක සිටීම ප්‍රමානිකව බලපාලා තියෙනවා ඔහුගේ ප්‍රගතිශීලි අදහස් වලට)
මට හිතෙන විදියට ඔහු දේශපාලනයට එනවා නම් මගේ විදියට වැඩේ වෙන්න ඕනේ කියලා එන්න ඇති. දැනට ඉන්න දේශපාලකයෝ ගැන යම් එකගතා තිබුනා වෙන්න පුළුවන් නමුත් යම් යම් වෙනස්කම් රටේ සිදුවන බව නම් පක්ෂයකට බර නොවී හිතන කෙනෙකුට දකින්න පුළුවන්.
මන් කියන්න ආවේ ගෝටා හා 20 ගැන
ඔව් 20 ඒකාධිපති ලක්ෂණ තියෙනවා (ඒවා 1978 JR ගේ ව්‍යවස්ථාවේ තිබ්බ ඒවා මිසක් අලුත් දේවල් නෙවේ) ඒ දේ කරලා තියෙන්නේ හිතා මතාම කියලයි මට හිතෙන්නේ අලුත් ව්‍යවතාව හදන කොට හොද ව්‍යවස්ථාවක් හදාවි නමුත් ඒක බොහෝ විට ඔහුගේ පාලනයේ අවසන් කාලයේදී ගෙනේවි.
දැන් කොහොමද ගෝටා මේ සාම්ප්‍රදායික දේශපාලකයෝ මගහැරලා විධායක බලය යොදාගන්න හදන්නේ (විධායක බලය පුර්ණ වශයෙන් තියෙන ජනපති කෙනෙක්ට ඕනේ නම් රට හදන්න පුළුවන් ඕනේ නම් විනාශ කරන්නත් පුළුවන් කොයි මාර්ගය ගෝටා තෝරා ගනීවිද කියන එක අනාගතයට බාරයි)
1. හොදට බලන් හිටිය කෙනෙක්ට ඉස්සරලාම පෙවුණ දේ තමා මේ දිස්ත්‍රික් කමිටු පත් කිරීම් පත් කල බහුතරයක් ගෝටාට හිතවත් හා වියත්මග නියෝජනය කල මිනිස්සු
[මගේ යාලුවෙක් ඔහුගේ තවත් දේශපාලන බලවතෙකුට කතා කරලා තියෙනවා යම් කිසි වැඩකට දේශපාලන තල්ලුවක් ගන්න මේ ඔහුට ලැබුන උත්තරේ "ඔය වැඩේ ඉස්සර නම් ලේසියෙන් කරන්න තිබ්බා දැන් වැඩේ තියෙන්නේ ඇමතිතුමාටවත් සුදුසුකම් නැති කෙනෙක්ව දාන්න බැහැ දිස්ත්‍රික් කමිටුවෙන් ජනාධිපති තුමාට විස්තරේ යනවා" ඔන්න ඕකයි දැන් තත්වේ]
2. අමාත්‍යංශ බෙදීම් හා ලේකම්වරු
නව ක්‍රමය ඉස්සර උන විදියට වඩා වෙනස් ජනපති තොරතුරු රැස් කරනවා විවිධ අමාත්‍යංශ ගෙන්වමින් ටාගට් දෙනවා නැවත දුන් ටාගට් වෙලාද කියලා හොයනවා. දන්නා යාළුවො ඉන්නවා නම් රාජ්‍ය නිලදාරීන් හැටියට ඉහල පුටු වල අහලා බලන්න කොච්චර වැඩ වැඩි වෙලා තියෙනවද කියලා.
උදා: අද උදේ පත්තරේ තියෙනවා ට්‍රැෆික් ලයිට් පිළිබද ඇගයීමක් කරලා අන්තර් සම්බන්ධතාවය හදලා ට්‍රැෆික් වැඩි පැත්තට ප්‍රමුකතාවය දෙන්නත් ඒ පිළිබද පොලිසිය හා එක්ව කටයුතු කරන්නත් කියල දැනුම් දීලා (මේ වැඩේ පළමු වතාවටලු ලංකාවේ වෙන්නේ)
3. ප්‍රාදේශීය ලේකම් කාර්යාල නොහොත් දිසාපතිවරු ජනපති යටතට ගැනීම (ආරක්ෂක අමාත්‍යංශය යටතට) මේ තැන තමා මිනිස්සු එක්ක සංවර්දන වැඩ එක්ක නිතරම ගැටෙන තැන ඉතිං ජනපතිට පුළුවන් ප්‍රාදේශීය දේශපාලකයන්ගේ බලපෑම් වලින් තොරව වැඩසටහන් ක්‍රියාත්මක කරන්න නිලදාරීන් සමග.
4. රජය යටතේ හෝ හවුල් ආයතන වල ලොක්කන් පත් කිරීම ගැන දේශපාලකයන්ට උපදෙස් දුන්නේ ජනපතිගෙන් අහන්නේ නැතිව ඒ අය වෙනස් කරන්න එපා කියලා දාපු අයත් සාපේක්ෂව හොද අය.
ඉතිං ඔය කරපු වැඩ, ඉදිරියට 20 මගින් කරන්න හදන්නේ කොටින්ම මයිත්‍රීට කලින් හිටපු ජනපතිලා මට්ටමට ගෝටා ගේන එක ඉතිං එකෙන් කරන්න හදන්නේ
ඇමතිලා ඕනේ වෙලාවක අයින් කරන්න, අමාත්‍යංශ පවරා ගන්න, මොකක් හරි කරන්න ගියාම උසාවි ගිහින් වාරණ අරන් වැඩේ චාටර් කරලා අදින එක නවත්වන්න(20 සම්බන්ද පනතට විරුද්දව පෙත්සම් 39ක් දාලලු ගෝටගේ අවුරුදු 5න් දැනටම අවුරුද්දක් ඉවරයි), ටෙන්ඩර් ප්‍රසම්පාදන තව අරවා මේවා හරහා මාසෙන් කරන්න ඕනේ වැඩේ අවුරුද්දක් ඇදගෙන යාම් නවත්වන්න ඔන්න ඔය වගේ කරුණු.
මේවට අමතර 78 ව්‍යවස්ථාවෙන් තිබුණු තවත් කරුණු ඇති නමුත් අලුතින් එකතු කරපු දේවල් නම් නැහැ මන් හිතන්නේ.
ඉතිං ඔන්න ඔය විදිය තමා 20 හා ගෝටා ගැන මට හිතෙන දේ නමුත් මේ අතිවිශාල බලයක් එක්ක ගෝටා මොන විදියට ක්‍රියා කරයිද කියන එක අනාගතය විසින් තීරණය කරාවි.

Last edited:
.. රට වැසියෝ නෙවෙයි බන්, යටත් වැසියෝ කියන්නේ ඉතින් !