ඒකාධිපතිත්වය හා 20

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    19 නිසැකවම හොද තියෙනවා කේක් ගෙඩියේ අයිසින් ටික තමා ඒවා, 19 අරමුණ ඒ ටිකේ නෙවෙයි තිබුනේ අරමුණ උනේ චන්දයෙන් ගන්න බැරි බලය අතට ගැනීම ඒ ටික තිබ්බේ යටින් පුරවැසියාට හොද කරනවා කියලා පෙනෙන්න අර අයිසිං ටිකෙන් වැහුවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව නොවන්න රනිල්ගේ වැඩ ටික බලාගන්න තිබ්බා මේ රටේ පුරවැසියන්ට.

    එතකොට 20 හා ගෝටා

    (මේ කරුණ පහත මේ පාටින් ඇති කරුණු හා බැදේ නැත්නම් සමහරු පටලවා ගන්නවා)

    රාජපක්ෂ පවුල මේ සැරේ ආවේ දිගු කාලීන සැලසුමක් එක්ක ඒ වගේම හොද නාමයක් තම පවුල වෙනුවෙන් ගොඩ නගා ගැනීම වෙනුවෙන් ඒ වගේම රට ගොඩ දාන්න ඕනේ කියන සිතුවිල්ලෙන්,

    ඉහත දේවල් කරන්නේ නිකන් නෙවෙයි ඒ අය දන්නවා එහෙම කරොත් විතරයි ඒ අයට හා සාම්ප්‍රදායික දේශපාලකයන්ට පැවැත්මක් තියෙන්නේ කියලා. (එහෙම නොවුනොත් දැනට ඉන්න කිසිම දේශපාලන පක්ෂයකට අයත් නොවන අලුත්ම බලවේගයක් රටේ ඉස්මතු වෙන්න තියෙන හැකියාව උපරිමයි)

    තවද පවුල වශයෙන් ගත්තොත් බැසිල් රටේ නායකත්වයට ගෙන ඒමත් ඔහුගේ දෙවෙනියා හැටියට නාමල් ගෙන ඒමත් බැසිල්ගෙන් පසුව නාමල් රටේ නායකත්වයට ගෙන ඒමත් බාගවිට ශෂින්ද්‍ර නාමල්ගේ අගමැති කිරීමත් සැලසුම් වල ඇති.

    එතකොට ගෝටා ඔහු තමා එකම අදේශපාලනික කෙනා ඔය පවුලෙන්ම (මට හිතෙන විදියට ඔහුගේ බිරිද හා දරුවා හමුදා ජීවිතය දශකයකට ආසන්න කාලයක් දියුණු රටක සිටීම ප්‍රමානිකව බලපාලා තියෙනවා ඔහුගේ ප්‍රගතිශීලි අදහස් වලට)

    මට හිතෙන විදියට ඔහු දේශපාලනයට එනවා නම් මගේ විදියට වැඩේ වෙන්න ඕනේ කියලා එන්න ඇති. දැනට ඉන්න දේශපාලකයෝ ගැන යම් එකගතා තිබුනා වෙන්න පුළුවන් නමුත් යම් යම් වෙනස්කම් රටේ සිදුවන බව නම් පක්ෂයකට බර නොවී හිතන කෙනෙකුට දකින්න පුළුවන්.

    මන් කියන්න ආවේ ගෝටා හා 20 ගැන

    ඔව් 20 ඒකාධිපති ලක්ෂණ තියෙනවා (ඒවා 1978 JR ගේ ව්‍යවස්ථාවේ තිබ්බ ඒවා මිසක් අලුත් දේවල් නෙවේ) ඒ දේ කරලා තියෙන්නේ හිතා මතාම කියලයි මට හිතෙන්නේ අලුත් ව්‍යවතාව හදන කොට හොද ව්‍යවස්ථාවක් හදාවි නමුත් ඒක බොහෝ විට ඔහුගේ පාලනයේ අවසන් කාලයේදී ගෙනේවි.

    දැන් කොහොමද ගෝටා මේ සාම්ප්‍රදායික දේශපාලකයෝ මගහැරලා විධායක බලය යොදාගන්න හදන්නේ (විධායක බලය පුර්ණ වශයෙන් තියෙන ජනපති කෙනෙක්ට ඕනේ නම් රට හදන්න පුළුවන් ඕනේ නම් විනාශ කරන්නත් පුළුවන් කොයි මාර්ගය ගෝටා තෝරා ගනීවිද කියන එක අනාගතයට බාරයි)

    1. හොදට බලන් හිටිය කෙනෙක්ට ඉස්සරලාම පෙවුණ දේ තමා මේ දිස්ත්‍රික් කමිටු පත් කිරීම් පත් කල බහුතරයක් ගෝටාට හිතවත් හා වියත්මග නියෝජනය කල මිනිස්සු

    [මගේ යාලුවෙක් ඔහුගේ තවත් දේශපාලන බලවතෙකුට කතා කරලා තියෙනවා යම් කිසි වැඩකට දේශපාලන තල්ලුවක් ගන්න මේ ඔහුට ලැබුන උත්තරේ "ඔය වැඩේ ඉස්සර නම් ලේසියෙන් කරන්න තිබ්බා දැන් වැඩේ තියෙන්නේ ඇමතිතුමාටවත් සුදුසුකම් නැති කෙනෙක්ව දාන්න බැහැ දිස්ත්‍රික් කමිටුවෙන් ජනාධිපති තුමාට විස්තරේ යනවා" ඔන්න ඕකයි දැන් තත්වේ]

    2. අමාත්‍යංශ බෙදීම් හා ලේකම්වරු

    නව ක්‍රමය ඉස්සර උන විදියට වඩා වෙනස් ජනපති තොරතුරු රැස් කරනවා විවිධ අමාත්‍යංශ ගෙන්වමින් ටාගට් දෙනවා නැවත දුන් ටාගට් වෙලාද කියලා හොයනවා. දන්නා යාළුවො ඉන්නවා නම් රාජ්‍ය නිලදාරීන් හැටියට ඉහල පුටු වල අහලා බලන්න කොච්චර වැඩ වැඩි වෙලා තියෙනවද කියලා.
    උදා: අද උදේ පත්තරේ තියෙනවා ට්‍රැෆික් ලයිට් පිළිබද ඇගයීමක් කරලා අන්තර් සම්බන්ධතාවය හදලා ට්‍රැෆික් වැඩි පැත්තට ප්‍රමුකතාවය දෙන්නත් ඒ පිළිබද පොලිසිය හා එක්ව කටයුතු කරන්නත් කියල දැනුම් දීලා (මේ වැඩේ පළමු වතාවටලු ලංකාවේ වෙන්නේ)

    3. ප්‍රාදේශීය ලේකම් කාර්යාල නොහොත් දිසාපතිවරු ජනපති යටතට ගැනීම (ආරක්ෂක අමාත්‍යංශය යටතට) මේ තැන තමා මිනිස්සු එක්ක සංවර්දන වැඩ එක්ක නිතරම ගැටෙන තැන ඉතිං ජනපතිට පුළුවන් ප්‍රාදේශීය දේශපාලකයන්ගේ බලපෑම් වලින් තොරව වැඩසටහන් ක්‍රියාත්මක කරන්න නිලදාරීන් සමග.

    4. රජය යටතේ හෝ හවුල් ආයතන වල ලොක්කන් පත් කිරීම ගැන දේශපාලකයන්ට උපදෙස් දුන්නේ ජනපතිගෙන් අහන්නේ නැතිව ඒ අය වෙනස් කරන්න එපා කියලා දාපු අයත් සාපේක්ෂව හොද අය.

    ඉතිං ඔය කරපු වැඩ, ඉදිරියට 20 මගින් කරන්න හදන්නේ කොටින්ම මයිත්‍රීට කලින් හිටපු ජනපතිලා මට්ටමට ගෝටා ගේන එක ඉතිං එකෙන් කරන්න හදන්නේ

    ඇමතිලා ඕනේ වෙලාවක අයින් කරන්න, අමාත්‍යංශ පවරා ගන්න, මොකක් හරි කරන්න ගියාම උසාවි ගිහින් වාරණ අරන් වැඩේ චාටර් කරලා අදින එක නවත්වන්න(20 සම්බන්ද පනතට විරුද්දව පෙත්සම් 39ක් දාලලු ගෝටගේ අවුරුදු 5න් දැනටම අවුරුද්දක් ඉවරයි), ටෙන්ඩර් ප්‍රසම්පාදන තව අරවා මේවා හරහා මාසෙන් කරන්න ඕනේ වැඩේ අවුරුද්දක් ඇදගෙන යාම් නවත්වන්න ඔන්න ඔය වගේ කරුණු.

    මේවට අමතර 78 ව්‍යවස්ථාවෙන් තිබුණු තවත් කරුණු ඇති නමුත් අලුතින් එකතු කරපු දේවල් නම් නැහැ මන් හිතන්නේ.

    ඉතිං ඔන්න ඔය විදිය තමා 20 හා ගෝටා ගැන මට හිතෙන දේ නමුත් මේ අතිවිශාල බලයක් එක්ක ගෝටා මොන විදියට ක්‍රියා කරයිද කියන එක අනාගතය විසින් තීරණය කරාවි.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,226
    166,393
    113
    එකමත් එක රටක
    පවුල වශයෙන් ගත්තොත් බැසිල් රටේ නායකත්වයට ගෙන ඒමත් ඔහුගේ දෙවෙනියා හැටියට නාමල් ගෙන ඒමත් බැසිල්ගෙන් පසුව නාමල් රටේ නායකත්වයට ගෙන ඒමත් බාගවිට ශෂින්ද්‍ර නාමල්ගේ අගමැති කිරීමත් සැලසුම් වල ඇති.
    උබ මේ වගේ දේවල් සාධාරණීකරණය කරන්නද බන් ඔච්චර ලිව්වේ. :lol: .. රට වැසියෝ නෙවෙයි බන්, යටත් වැසියෝ කියන්නේ ඉතින් !

    රාජපක්ෂ පවුල මේ සැරේ ආවේ දිගු කාලීන සැලසුමක් එක්ක ඒ වගේම හොද නාමයක් තම පවුල වෙනුවෙන් ගොඩ නගා ගැනීම වෙනුවෙන් ඒ වගේම රට ගොඩ දාන්න ඕනේ කියන සිතුවිල්ලෙන්,
    මේක තමයි ආතල්ම කෑල්ල ! :lol:
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    "උබ මේ වගේ දේවල් සාධාරණීකරණය කරන්නද බන් ඔච්චර ලිව්වේ. :lol: .. රට වැසියෝ නෙවෙයි බන්, යටත් වැසියෝ කියන්නේ ඉතින් !"

    අනේ මන්දා තේරුම් ගැනීම තමා ඉතිං :confused::(:eek::dull::dull: මම සාධාරණීකරණය කරලා තියෙනවද ? මම කිව්වේ මට පෙවුණ හා මම අනුමාන කරපු දේ

    මේක තමයි ආතල්ම කෑල්ල ! :lol:

    හොදයි ප්‍රදාන ප්‍රතිවාදියා උන සජිත් ආවානම් මොකෝ කියන්නේ එතකොට ප්‍රේමදාස පවුල ගැන JR ඊළගට රනිල් රනිල්ගෙන් පස්සේ රුවන් ඒ අය කොයි පවුල් වලද ඒ අය කරන්නේ පවුල් පාලනේ නෙවෙයිද ?

    ඔය රට ගොඩ දාන්න කියන කෑල්ලට හිනා උනාට ඒක කරන්නේ මොකටද කියලා ඊට පස්සේ කියලා තියෙනවා දෙයක් කියවලා තේරුම් ගන්න බලන්න ඉස්සරලාම
     
    • Like
    Reactions: indika_sam

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,226
    166,393
    113
    එකමත් එක රටක
    හොදයි ප්‍රදාන ප්‍රතිවාදියා උන සජිත් ආවානම් මොකෝ කියන්නේ එතකොට ප්‍රේමදාස පවුල ගැන JR ඊළගට රනිල් රනිල්ගෙන් පස්සේ රුවන් ඒ අය කොයි පවුල් වලද ඒ අය කරන්නේ පවුල් පාලනේ නෙවෙයිද ?
    සජිත් කොහේ එන්නද. ඕකා ගෙදර යන්න ඕනේ. උන්ගේ තියෙන්නෙත් යටින් පවුල් වලට පාලනයක් තමයි.
    එහෙම උනා කියලා අරය මෙහෙමයි , ඉතින් අපි වැරදිද කිය කියා දිගටම වැරදි කරන රටක් හදන්නද ඕන ?? නාමල් වගේ අම්බරුවෙක් රටේ අගමැති වෙනවට උබ කැමතිද ?? ශෂේන්ද්‍ර ! :lol:
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    ඔය ටික වචන කිහිපයකින් පහත විදියට උඹට කියන්න තිබුනා නේ , අපරාදේ මහන්සිය

    20 ඉතා හොඳයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,226
    166,393
    113
    එකමත් එක රටක
    රාජපක්ෂ පවුල මේ සැරේ ආවේ දිගු කාලීන සැලසුමක් එක්ක ඒ වගේම හොද නාමයක් තම පවුල වෙනුවෙන් ගොඩ නගා ගැනීම වෙනුවෙන් ඒ වගේම රට ගොඩ දාන්න ඕනේ කියන සිතුවිල්ලෙන්,
    දැන් මේකත් ඔය කියන "අනුමාන" ද ?? අනුමාන වගේ පෙන්න ලියන්න පුලුවන් ඉතින්. මේවා වලින් බලලා මල්ලෙන් පනිනවා නේ මචං. උබ කොහොමද හරියටම කියන්නේ මේක ?
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    සජිත් කොහේ එන්නද. ඕකා ගෙදර යන්න ඕනේ. උන්ගේ තියෙන්නෙත් යටින් පවුල් වලට පාලනයක් තමයි.
    එහෙම උනා කියලා අරය මෙහෙමයි , ඉතින් අපි වැරදිද කිය කියා දිගටම වැරදි කරන රටක් හදන්නද ඕන ?? නාමල් වගේ අම්බරුවෙක් රටේ අගමැති වෙනවට උබ කැමතිද ?? ශෂේන්ද්‍ර ! :lol:

    මේ ඔය සම්බන්දව උබයි මමයි වාද කරන එක තේරුමක් නැහැ මොකෝ ඉහල තල වලින් තීරණය කරාවි ඊළගට කවුද එන්නේ කියලා. නාමල්ට මගේ කැමැත්තක් නැහැ කොටින්ම ( හැබැයි ඔහුට අවස්තාව තියෙනවා වැඩක් කරලා පෙන්වන්න කරයිද නැද්ද දන්නේ නැහැ දැනට කරපු වැඩ අනුව නම් කැමැත්තක් නැහැ )

    මම කියලා තියෙන දේ තේරුම් ගන්න මම කඩේ යාමක් වෙනුවට මම දැකපු දේ විස්තර කරලා අනුමාන කරලයි ලියලා තියෙන්නේ ඒ දේට හොද යමක් ලියන්න තමන් දකින දේ කියන්න ඕනේ කෙනෙක්ට අවස්තාව තියෙනවා
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    මම නම් කියන්නේ ස ට කැමති විදිහට කරන්න ඔය ව්‍යවස්ථාව අයින් කරලම දැම්ම නම් හරි
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    දැන් මේකත් ඔය කියන "අනුමාන" ද ?? අනුමාන වගේ පෙන්න ලියන්න පුලුවන් ඉතින්. මේවා වලින් බලලා මල්ලෙන් පනිනවා නේ මචං. උබ කොහොමද හරියටම කියන්නේ මේක ?

    තනි කරුණක් විදියට ගන්න එපා හරියට utube, gossip channel හෝ ප්‍රවුර්ති වගේ මේක කරන්නේ මොකෝ කියලා කියලා තියෙන්නේ

    (මේ කරුණ පහත මේ පාටින් ඇති කරුණු හා බැදේ නැත්නම් සමහරු පටලවා ගන්නවා)

    රාජපක්ෂ පවුල මේ සැරේ ආවේ දිගු කාලීන සැලසුමක් එක්ක ඒ වගේම හොද නාමයක් තම පවුල වෙනුවෙන් ගොඩ නගා ගැනීම වෙනුවෙන් ඒ වගේම රට ගොඩ දාන්න ඕනේ කියන සිතුවිල්ලෙන්,

    ඉහත දේවල් කරන්නේ නිකන් නෙවෙයි ඒ අය දන්නවා එහෙම කරොත් විතරයි ඒ අයට හා සාම්ප්‍රදායික දේශපාලකයන්ට පැවැත්මක් තියෙන්නේ කියලා. (එහෙම නොවුනොත් දැනට ඉන්න කිසිම දේශපාලන පක්ෂයකට අයත් නොවන අලුත්ම බලවේගයක් රටේ ඉස්මතු වෙන්න තියෙන හැකියාව උපරිමයි)

    තවද පවුල වශයෙන් ගත්තොත් බැසිල් රටේ නායකත්වයට ගෙන ඒමත් ඔහුගේ දෙවෙනියා හැටියට නාමල් ගෙන ඒමත් බැසිල්ගෙන් පසුව නාමල් රටේ නායකත්වයට ගෙන ඒමත් බාගවිට ශෂින්ද්‍ර නාමල්ගේ අගමැති කිරීමත් සැලසුම් වල ඇති.
     
    • Haha
    Reactions: dilann

    ඉතින් බන් ඔය කියලා තියෙන්නේ උබේ අදහස නේ.. ඔහොම රට ගොඩ නගන්න හිතේ තියාගෙන ආවේ කියලා ෂුවර්ද ? එහෙනම් ඉතින් පවුල ගැන හිතන්න දෙයක් නෑ නේ.. ලංකාවේ අද කාලේ ඉන්න තරුණයන්ට සාපේක්ෂව මෙලෝ අධ්‍යාපනයක් නොලබපු මෝඩ පුත්තු ටිකකගේ අනාගතය ගොඩනගන්න වගේ දෙයක් තමයි පවුල වෙනුවෙන් නමක් ගොඩ දා ගැනීම ඇතුලේ තියෙන්නේ. පවුලක නම ගොඩ දාන්න රටක් පාවිච්චි කරන්න ඕනද ?
    ඇයි බන් උබලට ඔහොම හිතෙන්නේ. අනික මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් මිසක් රාජාණ්ඩු ක්‍රමයක් නෙවෙයි තනි මනුස්සයෙක්ගේ දැනීමට අනුව තීරණ ගන්න.

    මේකේ උබත් එක්ක කතා කරලා තේරුමක් නෑ . අපි ගියා. :baffled:
     
    • Like
    Reactions: tushi81

    "ලංකාවේ අද කාලේ ඉන්න තරුණයන්ට සාපේක්ෂව මෙලෝ අධ්‍යාපනයක් නොලබපු මෝඩ පුත්තු ටිකකගේ අනාගතය ගොඩනගන්න වගේ දෙයක් තමයි පවුල වෙනුවෙන් නමක් ගොඩ දා ගැනීම ඇතුලේ තියෙන්නේ."

    ඔව් එහෙම දෙයක් තමා ගෝටා වගේ දේශපාලකයකු නොවන කෙනෙක් පාවිච්චි කරේ නමුත් මම හිතනවා ගෝටා සම්ප්‍රදායෙන් පිට යමක් කරයි කියලා රාජපක්ෂ පවුල ඒකට සහයෝගය දෙන්න පුළුවන් ඒ හරහා තමන්ට අනාගතේ ලැබෙන ප්‍රතිලාබ නිසා

    "පවුලක නම ගොඩ දාන්න රටක් පාවිච්චි කරන්න ඕනද ?"

    විවාදාත්මක උනත් එහෙම තමයි වෙලා තියෙන්නේ අනික් කදවුරු කරෙත් එකම තමා. 88/89 jvp කරෙත් ltte එක 30 අවුරුද්දක් කරෙත් unp එක කරෙත් තමන්ගේ බලය වෙනුවෙන් කටයුතු කරපු එක මිසක් ජනතාව කැමති දේ නෙවෙයිනේ
     
    • Love
    Reactions: indika_sam

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    කවුරු කොහොම කිව්වත් මේ රටට ආදරේ කරලා මැරුණු පිරිසක් වෙන තැනක සිට බලාගෙන ඉන්නවා. ඒ වගේම රට ජාතිය බේරගන්න ඔවුන්ට කළහැකි දේ ඔවුන් උපරිමයෙන්ම කරනවා.

    ගෝටා චන්දෙ ඉල්ලුවොත් දිනන බව මම දැනගත්තේ 2015 අගදී. එතකොට ගෝටා චන්දෙ ඉල්ලන්න තීරණය කරලත් නෑ. දැනගත්තේ කොහොමද අහන්න එපා.

    මේ රටට වඩා දියුණු රටක ජිවත් වුණ system එකකට රට ගෙන යන හැටි දන්නා ගෝටා රට කවදාවත් විනාශ කරන්නේ නෑ
     
    • Like
    Reactions: D_Mad

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අවසාන විග්‍රහයේදි 2/3බලයක් ලැබිල තියෙනව විවස්තා වෙනසකට..20 සහ නව විවස්තාව මේ ආණ්ඩුවෙ ප්‍රධාන පොරොන්දු, ඒක අනිව කරන්ඩ ඔනෙ.. ඔය ගු ඇන් පි ගොන් බඩු උඩු බිරුව කියල තබේකට ගනන් ගන්ඩ ඕනෙ නැ උන්ට ජනමතයක් නැ, අඩුම ගානෙ ආසන 40ක් නැ..ආසන 40ක් ගන්ඩ බැරි ගොන්නු කියන ඒව අහන්ඩම ඕනෙ නැ.