ඒකාබද්ද විපක්‍ෂයේ සහාය සන්ධාන ආන්ඩුවක් ස

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    ඒකාබද්ද විපක්‍ෂයේ සහාය සන්ධාන ආන්ඩුවක් ස



    අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත් කරමින් ගොඩනගන නව ආණ්ඩුවක් සදහා කොන්දේසි සහිත සහයෝගයක් ලබා දීමට ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කර ඇත.

    ඒ අනුව කඩිනම් මහ මැතිවරණයක් පැවැත්වීමේ එකගතාවය ඇතුළු කොන්දේසි කිහිපයක් මත ඒ වන තෙක් ඇති කරනු ලබන කෙටි කාලීන සන්ධාන ආන්ඩුවක් සදහා ඒකාබද්ද විපක්‍ෂයේ සහාය ලබා දීමට ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් විසින් තීරණය කර තිබේ.

    කෙසේ වෙතත් එම ආණ්ඩුවේ කිසිදු තනතුරක් ඒකාබද්ධ විපක්‍ෂයේ කිසිවකු විසින් හෝ නොදරනු ලබන අතර රට අරාජික වීම වැළැක්වීම සදහා ආණ්ඩුව පවත්වාගෙන යාමට උවමනා කරන සහයෝගය ලබා දීමට සාකච්චා වී ඇත.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායක හමුවේදී මෙම තීරණය ගෙන තිබින.
    - ලංකාC

    37iAlos.png

    bIofJjs.png
    http://www.nethnews.lk/article/51178
    http://www.nethnews.lk/article/51178
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    පිස්සුද බන්. සිකුරාදා මය්ත්රී කතාවක් කරනවා. අයිත් මහින්දට බැනල ජනතාව යහපාලනයට අනුමත කරා මේක පොඩි අවවාදයක් විතරයි. දුෂිතයන්ට ආණ්ඩු බලය දෙන්න මම කිසිසේත් සුදානම් නැහැ කියල සුපුරුදු තැටියම වාදනය කරවී. පොඩ්ඩක් ආණ්ඩුව වෙනස් කරලා සුපුරුදු ගමන යාවි

    sampath කොහොමද චන්දෙ?
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    එහෙම කලොත් මුලින්ම ලිඳේ වැටෙන්නෙ මහින්දට චන්දෙ දීපු බයියො ටික:D
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එහෙම කලොත් මුලින්ම ලිඳේ වැටෙන්නෙ මහින්දට චන්දෙ දීපු බයියො ටික:D

    කවුරු ආණ්ඩු කරත් කවුරු දිනුවත් පැරදුනත් ලිඳේ වැටන්නේ උඔ/මම සහා උන් පමණි :yes::yes:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    කවුරු ආණ්ඩු කරත් කවුරු දිනුවත් පැරදුනත් ලිඳේ වැටන්නේ උඔ/මම සහා උන් පමණි :yes::yes:
    ඔය කතාව උඹට අදාලයි අපිට කොහොමත් හිතහදාගන්න පුලුවන් මුක්කු ගහන එක ගැන වදවෙන්න දෙයක් නැහැ.:confused:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔය කතාව උඹට අදාලයි අපිට කොහොමත් හිතහදාගන්න පුලුවන් මුක්කු ගහන එක ගැන වදවෙන්න දෙයක් නැහැ.:confused:

    උඔ මේ රටේ නෙවෙියද ? ;)
    ගෝඨා වගේ කියයිද මම අහවල් රටේ වැර පුසියෙක් කියලා :lol:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්දට මේ තියෙන ආන්ඩුව අස්සෙ රින්ගන්න කවුරුත් බලයක් දීල නැහැ

    :lol::lol::lol::lol:

    මේ තියෙන ආන්ඩුවකට කවුරැත් රිංගන්නෑ ‍ගොයියෝ... අලුත් ආණ්ඩුවක් හදන්නෙ...