ඒකාබද්ධ විපක්‍ෂ කියන්නෙ මොකද්ද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    ඕක අස්සට සාටකේ උන් රිංගගෙන මොකද්ද කරන්නෙ?
    එතකොට සාටකේ උන් දීපු ගේම් හොඳයිද?
    අන්තිමට සාටකේ රිංගවගෙන උන්ගෙන්ම පාර වදිනකොට කොහොමද?
    ඒකාබද්ධයේ සාටක නොවන උන්ට මේව හිතෙන්නෙ නැද්ද? එහෙම නැත්තං දැන දැන හොර සාටක කරේ ඔතා ගන්නවද?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    කන්ටේනර් හොරු :ROFLMAO: 🤌
    methana NPP eka athi parishuddai kiwe nahane kauruth lol
    ekabadde leader karaganna dangalanne sataka parapura nam, ekadaddeta jack gahana anik un hithaganna ona sataka robbery 2.0 wala patangannama ekai kiyala, nikan nemei edata thamai okath NPP eka wage kanda haliyak wenne...
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    methana NPP eka athi parishuddai kiwe nahane kauruth lol
    ekabadde leader karaganna dangalanne sataka parapura nam, ekadaddeta jack gahana anik un hithaganna ona sataka robbery 2.0 wala patangannama ekai kiyala, nikan nemei edata thamai okath NPP eka wage kanda haliyak wenne...
    වැරදි නැති දේශපාලන පක්ෂයක් ලංකාවේ නැහැ. ඕව ගැන කතා කරලා තේරුමක් නැහැ :ROFLMAO: 🤌
     
    • Like
    Reactions: Inigo Montoya