ඒක ගොඩක් ඊසි

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    122234685_2000486420140212_7140288855926934261_n.jpg

    බැසිල් මොළයක් කියලා කියන උන්ට තේරෙන්නෙ නෑ ඌ ඇරියා කියලාවත් 😂
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    සිරාවටම... රනිලුත් හිතුව රාජපක්ෂ කෙනෙක් ආවොත් පරද්දනවට වඩා ලේසී ව්‍යවස්ථාව වෙනස් කරල එකෙක්ටවත් ඉල්ලන්න බැරි කරන එක කියල. 😁😂
     
    • Haha
    Reactions: erozan

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    sakkili ballanta on wela thiyenne mulu rata hora kala apahu paninna, oka nodanna bai wahallu hure danawa.
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,382
    4,007
    113
    රාජපක්ෂලා ගේ පව්ලෙ උන් කොහොමද ඇමරිකන් PR ඇරගෙන තියෙන්නෙ? ලොටරි එක නම් වෙන්න බෑ. Invest කරලද?

    The EB-5 investor visa offers permanent U.S. residency and eventually citizenship when a person invests between US$500,000 and US$1-million in a new commercial enterprise that produces at least 10 full-time jobs. ...Jan 17, 2019
    1603469945135.png

    www.theglobeandmail.com › article...
    Yes, you can buy your way into U.S. citizenship - The Globe and Mail
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,861
    28,749
    113
    රාජපක්ෂලා ගේ පව්ලෙ උන් කොහොමද ඇමරිකන් PR ඇරගෙන තියෙන්නෙ? ලොටරි එක නම් වෙන්න බෑ. Invest කරලද?

    The EB-5 investor visa offers permanent U.S. residency and eventually citizenship when a person invests between US$500,000 and US$1-million in a new commercial enterprise that produces at least 10 full-time jobs. ...Jan 17, 2019
    View attachment 98369
    www.theglobeandmail.com › article...
    Yes, you can buy your way into U.S. citizenship - The Globe and Mail

    boru danne epa oi...wale wal nethi kale migrate wela tiyenne
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,074
    5,843
    113
    canada
    රනිල්ගේ අගේ ටොයි කොල්ලන්ට තේරෙන වෙලාව. රනිල් සහෝදරයා හිටියනම් ...........................